Featured Post

Download IDM 6.41 Build 7 Full Version [32-64 Bit]

     IDM Crack : also known as the internet download manager is the best software, when it comes to increasing download speeds up to 10x, bu...

ඔන්න game ගහන කට්ටියට GoD FatheR 11MB වලින්


ඔන්න game ගහන කට්ටියට GoD FatheR 11MB වලින්
 

මම ඔයාලට අරගන අවේ අපි ඒ කලේ සෙල්ලම් කරපු නියම ගේමක් මොකක්ද දන්නවාද? GoD FatheR මේ දවස් වල අපේ ගොඩක් කස්ටියට නිවාඩු නිසා තම මම වැඩිපුර Gemes ටිකක් දෙන්න හිතුවේ මේක බය නෙතුව ඔයාගේ pc  එකට install කරන්න පුළුවන් spam free game එකක් අනික මේකට අපි දැන් කරනවා වගේ image case මුකුත් නැ.....install කරා desktop shortcut එකෙන් play කරා හොදි නේද වැඩේ.....?

 

The Godfather: The Game

Box art
Box art for The Godfather: The Game

Developer(s)

EA Redwood ShoresHeadgate Studios (PC)Babaroga (Mobile phone)

Publisher(s)

Electronic Arts

Composer(s)

Bill Conti

Platform(s)

Microsoft WindowsPlayStation 2XboxPlayStation PortableXbox 360PlayStation 3Wii

Release date(s)

    Genre(s)

    Action-adventure

    Mode(s)

    Single-player

    Distribution

    Optical disc

    බාගන්න කලින් මම game  එක ගැන පොඩ්ඩක් කියන්නනම් මේක  action-adventure video game වර්ගයට අයත් game එකක් මේක developed and published කරලා තියෙන්නේ  Electronic Arts ආයතනයෙන් මේ game එකට මුලික වෙලා තියෙන්නේ 1972 ගහපු The Godfather කියන Film  එක තම මේක ඉස්සෙල්ලම released කරලා තියෙන්නේ  March 2006 දී  PlayStation 2, Xbox and Microsoft Windows සදහා පමණි ..පසුව  PlayStation 3, Xbox 360 සහ  Wii සදහා නිකුත් කරලා තියෙනවා තව මේක PlayStation Portable වලටත් හදල තියනවා ...
    මේකේ විශේෂත්වයක් වන්නේ original film එකේ cast එකේ voice එකෙන් තම game එකටත් දීල තියෙන්නේ... 

    මේකේ family  වගයක් තියනවා එයාල අතර තම කතාව හොදේ ගල බලන්නකෝ 

    1.     The Corleone family 
    2.     The Tattaglia family
    3.     The Cuneo family
    4.     The Stracci family
    5.     The Barzini family 

    මාරු නේද මේවා කියවනකොට ගහන්නත් හිතෙනවා නේද අහෙනම් පහල මම link  එක දැන්නම් බාගන්නකො 










    මෙන්න මේවා තිබ්බොත් ඔයාලට මේ game එක ගහන්නන පුළුවන් 




    තව පොඩි දෙයක් මට ඔයාලට දෙන්න පුළුවන් මොකක්ද දන්නවද ? මේ...........GAME එකේ CHEATS ටිකක්  එකත් පහල ඇති බලන්නකෝ 



    Unlockables

    • Film Clips

                             Do the following to get the specified Clip:

      UnlockableHow to Unlock





    • Are You Ready To Do Me This Favor? Clip





    • Complete "Change Of Plans" Mission





    • Carlo Goes For A Ride Clip





    • Complete "It's Only Business" Mission





    • Carlo Learns A Lesson Clip





    • Complete "Sonny's War" Mission





    • Don Sends Luca On An Errand Clip





    • Collect 20 Film Reels





    • Five Shots Clip





    • Complete "The Don is Dead" Mission





    • Good Morning Mr. Woltz Clip





    • Collect 70 Film Reels





    • Johnny Fontane Clip





    • Collect 10 Film Reels





    • Luca's Demise Clip





    • Collect 30 Film Reels





    • Mattresses Montage Clip





    • Complete "A Recipe for Revenge" Mission





    • Meeting With Sollozzo Clip





    • Complete "A Grave Situation" Mission





    • Mr. Bonasera Clip





    • Complete "The Enforcer" Mission





    • Mr. Woltz Clip





    • Complete "Death To The Traitor" Mission





    • Regarding Sollozzo Clip





    • Complete "The Alley" Mission





    • Sicilian Sign Clip





    • Complete "Sleeping With The Fishes" Mission





    • Sonny And Tom Argue Again Clip





    • Complete "Fireworks" Mission





    • Sonny And Tom Disagree Clip





    • Complete "Intensive Care" Mission





    • Sonny At The Tollbooth Clip





    • Collect 85 Film Reels





    • Sorry Sally Clip





    • Collect 100 Film Reels





    • Spoiled Guinea Brat Clip





    • Complete "The Silent Witness" Mission





    • The Baptism Clip





    • Complete "Baptism By Fire" Mission





    • The Don Is Dead Clip





    • Collect 40 Film Reels





    • The Don's Demise Clip





    • Complete "Order To Kill" Mission





    • Trigger Too Tight Clip





    • Complete "Horseplay" Mission





    • Whack Paulie Clip





    • Collect 55 Film Reels





    • Where's Michael? Clip





    • Complete "Now It's Personal" Mission

    Secrets

    • Infinite Ammo.

      Become the Don of NYC and the ammo on your guns will never run out


    දැන් ඉතින් ගින්නක් නැනේ පහල ලින්ක් එකෙන් බාගන්න තම තියෙන්නේ 






    හොදද කියල comment එකක් එක්ක FB ලින්ක්  එකට ගිහින් LIKE  එකකුත්  දාගන යන්න හොදේ....

    https://www.facebook.com/pages/Black-King-Soft/701003146638022?ref=hl&focus_composer=true&ref_type=bookmark


























    1 comment:

    1. dear admin........this is great im surfing web everyday today i found the all in one blog...but its sinhala...im translate by using ur tools its good some time ..but if u could plz post also in English im glade if it..thank you....from - mario-

      ReplyDelete

    ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
    Thank You For Your Support