Featured Post

Download IDM 6.41 Build 7 Full Version [32-64 Bit]

     IDM Crack : also known as the internet download manager is the best software, when it comes to increasing download speeds up to 10x, bu...

Need For Speed Carbon 2.9MB වලට බාගමුද?


Need For Speed Carbon 2.9MB වලට බාගමුද?
 

මම අද ඔයාලට ගෙනාවේ Need For Speed Carbon Game එක
මේක ඔයාලට අලුත් දෙයක් නෙමේ දැන් අපේ අය මේ Game එක 10 පාරකට වැඩිය ගහල ඇති ඇහෙම නේද ?

 


එත් මම දෙන මේ Game
එකේ පොඩි විශේෂත්වයක් තියනවා මොකද මේ File  එකේ size එක 2900kb වෙන එක..අනික බය නැතුව pc  එකට දන්නා පුළුවන් මොකද මේක 100% වැඩ මගෙන් යාලුවෝ ඉල්ලපු නිසා තම මෙය Game එක දැම්මේ අරගන ගහල බල්ලන්නකෝ....

 





 

මෙහෙම තම ඉතින් මගේ එකේ file info  පෙන්නන්නේ  

 

 

මෙන්න මේ specification තිබ්බොත් ඔයාලටත් මේක play  කරන්න පුළුවන් හා.. හා... සමහරක් අය හිනා වෙනවද කොහොද?
හරි.. හරි... මම දන්නවා ඔයාලගේ තියෙන්නේ හොද pc කියල ඒ උනාට දෙයක් දෙනකොට හරියට දෙන්න ඕනනේ... 

 

  මෙන්න ඒ වගේම පොඩි cheat ටිකක් මේක නිකන්ම win  කරන්න
එක හොදි නේද ?

 

 

 මම මේක edit නොකර දුන්නේ ඔයාල හරියටම දැනුවත් වෙන්න හොදේ?
පොඩ්ඩක් note එක කියවන්න  

 How to install:
1. Extract ALL Files From winrar.

2. get your Image Software

3.Select File And Select image Then Click NFSCARBON.MDF.

4. Extract All Files.

Please Follow the instruction it is 100% working.

Password : www.pkgames.net

පහල තියන link එකෙන් ෆිලේ එක බාගන්නකො password එක දෙන්න හොදේ

How to install note

එකේ හැටියට වැඩ කරන්න 

 

 

හොදද කියල comment එකක් එක්ක fb ලින්ක්  එකට ගිහින් LIKE  එකකුත්  දාගන යන්න හොදේ....

https://www.facebook.com/pages/Black-King-Soft/701003146638022?ref=hl&focus_composer=true&ref_type=bookmark

1 comment:

  1. ela...niyama gamak e kale idala asa..onna apith gatta hode...

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support