Featured Post

Download IDM 6.41 Build 7 Full Version [32-64 Bit]

     IDM Crack : also known as the internet download manager is the best software, when it comes to increasing download speeds up to 10x, bu...

The Darkness II ගහමුද.....??


The Darkness II ගහමුද.....??
 

ඔන්න මම අරගන ආවා  first-person shooter psychological horror game එකක් Light role-playing elements සමග මේක developed කරලා තියෙන්නේ  Digital Extremes ආයතනයෙන් සහ  published කරලා තියෙන්නේ  2K Games ආයතනයෙන් ඒ ගොල්ලෝ කොහොමත් horror පැත්තට වැඩි තමා....මේක කොහොම හරි released වෙලා තියෙන්නේ February 7, 2012  North America පස්සේ  February 10, 2012  Europe , Australia සහ February 23, 2012  Japan වල මාර වැඩේ නේද ? මේක ඕනෑම Platform එකකට support වෙනවා Microsoft Windows, PlayStation 3 සහ  Xbox 360 අහ... තව  OS X එ කියන්නේ Apple අන්න එවලත් වැඩ..තව දෙයක් තම මේකත් No Mounting Requested හොදේ...

 

Developer(s)    Digital Extremes
Publisher(s)    2K Games
Distributor(s)    Take-Two Interactive
Director(s)    Sheldon Carter
Designer(s)    Tom Galt
Writer(s)    Paul Jenkins
Composer(s)    Timothy Michael Wynn
Engine    Evolution with PhysX
Platform(s)    Microsoft Windows, PlayStation 3, Xbox 360, OS X, OnLive
Release date(s)    NA February 7, 2012[1]

EU February 10, 2012[1]
AU February 10, 2012[1]
JP February 23, 2012[1]
Genre(s)    First-person shooter
Mode(s) Single-player,multiplayer Distribution Blu-ray Disc, DVD, download







 

මතක තියාගන්න,
මේ game එක දැනටමත් cracke කරලා තියෙන්නේ  just install and play හොදේ...
ඒවගේම  gore patch #1 තියනවා.

100% වැඩ.... 

 

කොහොමද ? install කරන්නේ...

- open part1 (executable file) ,
- choose location ,
- click install ,
- wait until is done
- play game from desktop shortcut වැඩේ ලේසි නේද ?

මෙන්න මේවා තිබ්බොත් ඔයලට මේක ගහන්න පුළුවන් 

PC System Requirements

Minimum:

OS: Windows XP / Vista / 7
Processor: Intel Core 2 @ 2GHz / AMD Athlon 64 X2 4200+
Memory: 1.5GB RAM
Hard Disk Space: 7 GB
Video Card: 256MB NVIDIA GeForce 8600 / ATI Radeon HD 2600
Sound: DirectX Compatible
Additional: Requires installation of Visual C++ 2008 Redistributable and nVidia PhysX version 9.11.1107

 

දැන් ඉතින් ඔක්කොම හරිනේ පහල Link එක තියනවා ඕන අය බාගන්න....

   



හොදද කියල comment එකක් එක්ක FB ලින්ක්  එකට ගිහින් LIKE  එකකුත්  දාගන යන්න හොදේ....


 

No comments

ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support