Microsoft Office 2010 Highly Compressed ඔන්න ඉතින් මට හිතුන මේ දවස් වල ටිකක් Highly Commprezed පැත්තට ටිකක් බර වෙන්න එක නිසා ඔන්න ගේනවා.. Microsoft Office 2010 Highly Compressed කරලා..මේක 100kb වලටත් වඩා අඩුවට තමා මම Commprezed කරලා තියෙන්නේ ඔයාට වියදම් වෙන්නේ dvd එකට යන මුදල...මේක තියෙන්නේ Image එකක් හැටියට ඔයාලට තියෙන්නේ Bootable DVD එකකට ගන්න...එකත් ඉතින් ඕන නැ නේ..නේද ? මේකත් මම ටෙස්ට් කරලා තමා තියෙන්නේ 100% work ..හොදේ...අරගනම බලන්න........ දැන් ඉතින් ඔක්කොම හරිනේ පහල Link එක තියනවා ඕන අය බාගන්න....
password එකක් ඉල්ලුවොත් මේක ගන්න හොදේ ..............
හොදද කියල comment එකක් එක්ක FB ලින්ක් එකට ගිහින් LIKE එකකුත් දාගන යන්න හොදේ....
No comments
ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support