Featured Post

Download IDM 6.41 Build 7 Full Version [32-64 Bit]

     IDM Crack : also known as the internet download manager is the best software, when it comes to increasing download speeds up to 10x, bu...

~ HEVC ෆෝමැට් play වෙන VLC එකක් ඔයාලටත් ~

ඉතින් අපේ කස්ටියට මම අද අරගන අවේ ඔයාලට දැන් ළගදි ඉදලා නැතුවම බැරි දෙයක් අරගන ඒ තමා දැන් ගොඩක් වෙබ් site වල තියෙන්නේ HEVC  වලට ENCODE කරපු videos ඒ වගේ එවල size එකකත් අඩු වගේම quality එක ඉතා හොද මට්ටමක තියනවා. එත් අවලා තියෙන්නේ ඒ වගේ ඒවා play කරන්න තියන media players සල්ලි වලට තම ගන්න වෙලා තියෙන්නේ..අනිත් ඒවා කමකට නැ. ඒ උනාට ඔයාලට මම දෙන්න හදන VLC media player එක මේ ඔක්කොටම ready වෙච්ච බාන්ඩයක්..අනික පොර්ටබල් ඉතින් බල බල ඉන්නැතුව බාගන්න.......





මෙන්න තියනවා proof එකක්



එහනම් ඉතින් පහලින් ලින්ක් දාල තියනවා ඕන අයට බාගන්න 

win32
vlc-2.1.4-libde265-4-win32.zip


win64
vlc-2.1.4-libde265-4-win32.zip

os x
vlc-2.1.4-libde265-4-win32.zip


හොදද කියල comment කරගන යන්න..අපේ Facebook පිටුවටත් Like එහෙම ගොඩක් වටිනවා.

 

https://www.facebook.com/BlackKingSofta


4 comments:

  1. android wala play krna puluwn player ekk nadd..??

    ReplyDelete
  2. ane man download keranna giyam ana page ekek error ekak anava download den nane plz help me

    ReplyDelete
  3. @milanaoj96 bro link eka update kara oyata dan baaganna puluwan...kal giyata sry wenna ona...keep in touch with us.thank you.!

    ReplyDelete
  4. @Nipun Kalhara bro BUZZ Player ekai ZZPlayer Video Player ekai thama free ewata thiyanne..try karala balanna.

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support