Featured Post

Download IDM 6.41 Build 7 Full Version [32-64 Bit]

     IDM Crack : also known as the internet download manager is the best software, when it comes to increasing download speeds up to 10x, bu...

Batman Arkham City අරගන්න.....


Batman Arkham City අරගන්න.....
 

ඔන්න ඉතින් අද මම අරගන අවේ පට්ට game එකක් හොදේ...මේකනම් මම ගහල ඉවරත් කරා...දන්නවනේ ඉතින් අපේ කට්ටිය game එක හොදනම් ඉතින් පුටුවෙන් නැගිටින්නේ නැ..කියල නේද ? Batman: Arkham City මේක  2011 action-adventure video game එකක් විදිහට තම අවේ මේක developed කරලා තියෙන්නේ  Rocksteady Studiosසහ  released කරලා තියෙන්නේ  Warner Bros.එහෙම වෙන්න ඕනනේ නේද ? මේක  PlayStation 3 , Xbox 360 සහ  Microsoft Windows වලට තියනවා...නැත්තම කොහොමද නේද? මේකේ  superhero තමා Batman ඉතින් එය ගැන තව මොන කතාද.? 

ඔන්න ඉතින් game එක තියනවා..මේක Torrent එකේ තම තියෙන්නේ...Crack කරන්න නැ..මම අර හැමදාම දෙනවා වගේ තම මේකත් Desktop Shortcut එකෙන් Play කරන්න තියෙන්නේ...

( හැමෝටම ADSL නැති නිසා ඔයාලට පුළුවන් අර Dialog වල තියන Time Based Package එකෙන් Try කරන්න එක හොදා..... )අනික ඔයාල කඩෙන් ගත්තත් Rs.300-400 යනවනේ මේ හැම ගෙමකටම...ඒවත් අර සෙල්ලම් දානකොට හොද ගන්නන්....මම බොරුද කියන්නේ කියල ඔයාලම දන්නවා ඇතිනේ....ඔන්න ඉතින් පොඩි adviced එකකුත් දුන්න ඔය තම ඉතින් ඉතුරු ටික කරන්න ඕන හොදේ...

 

http://black-king-soft.blogspot.com/2014/08/batman-arkham-city.html 




පට්ට වගේ නේද ? බලන්නකෝ Trailer එක කොහොමද කියලා ...... 



මෙන්න ගහන්න ඕන ඒවා..

Minimum:
OS: Windows XP, Vista, 7, 8
Processor: Intel Core 2 Duo 2.4 GHz or AMD Athlon X2 4800+
Memory: 2GB RAM
Hard Disk Space: 18 GB free hard drive space
Video Card: ATI 3850HD 512 MB or NVIDIA GeForce 8800 GT 512MB
DirectX: 9.0c

මතක තියාගන්න
මේක දැනටමත්  cracked එක නිසා  just install and play

Included GOTY content:
Catwoman Pack
Nightwing Bundle Pack
Robin Bundle Pack
Harley Quinn’s Revenge
Challenge Map Pack
Arkham City Skins Pack
 

කොහොමද install කරන්නේ ?

 
- open part1 (executable file) ,
- choose location
- click install
- wait until is done
- play game from desktop shortcut හරිනේ..   

 

දැන් ඉතින් ඔක්කොම හරිනේ පහල Link එක තියනවා ඕන අය බාගන්න....

 
http://adbla.us/ZtCCQ

 

හොදද කියල comment එකක් එක්ක FB ලින්ක්  එකට ගිහින් LIKE  එකකුත්  දාගන යන්න හොදේ....


No comments

ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support