iZombie - කතා මාලාවේ දසවන කොටස - Mr. Berserk
මෙන්න යාලුවනේ පොරොන්දු උන විදිහටම මම අද අරගන අවා අපේ iZombie කතා මාලාවේ දසවන කොටස ඇත්තටම මේක එන්න තිබුනේ මැයි 16 වෙනිදා ඒ උනාට මොකක්ද හේතුවක් හින්දා දවස් 5කට පස්සේ තමා මේක cw නාලිකාවේ තිරගත උනේ ඒ කියන්නේ මැයි 21 වෙනිදා. මේ කතාව දිග හැරෙන්නේ journalist කෙනෙක්ගේ මරණයක් සිදුවීම නිසාවෙන්..දැන් ඔයාල දන්නවා ඇති නේද? ලිව්ට උන කරදර එන්න එන්නම වැඩිවෙනවා වගේ...මේකත් ඒ වගේම සිද්දියක් වෙනවා වගේ...ඉතුරු ටික ඔයාල බලන්නකෝ......
මෙන්න ඔයාලට වෙනදා වගේම මම Embed Link එකත් සෙට් කරලා තියෙන්නේ බලන්න.
ඔයාලට කැමති විදිහකට බාගන්න...direct ලින්ක්s දැම්මා.
145mb
238mb
238.3mb
238mb
238mb
No comments
ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support