~ ඔයාගේ පරිගණකයේ File Transfer Speed එක 20% Increase කරමුද? (100% Working/Tested) ~
මෙන්න යාලුවනේ අද මම ඔයාලට ගෙනාවේ ඔයාගේ පරිගණකයේ File Transfer Speed එක තියනවට වඩා 20% විතර අනිවා වැඩි කරගන්න පුළුවන් දෙයක් දෙන්න. ඇත්තටම මේක හරියටම හරි ඔයාලට ඕනනම් ඔයාලා ගාව තියන File Transfer Speed software එකත් එක්ක ටෙස්ට් කරලා බලන්න පුළුවන්..අනික මේක ලොකු software එකකුත් නෙමේ උපරිම 4mb වගේ තම ඒ උනාට වැඩ සුපිරි...!!
Download ExtremeCopy Pro 2.3.4 With Key
32bit
64bit
tested with other softwares
මතක තියාගන්න Internet Mode එකෙන් Disconnect වෙලා ඔය serial එක ගහල register වෙන්න.ok
No comments
ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support