Featured Post

Download IDM 6.41 Build 7 Full Version [32-64 Bit]

     IDM Crack : also known as the internet download manager is the best software, when it comes to increasing download speeds up to 10x, bu...

Paypal ගණුදෙනු සදහා පහසුම මග - CoM Bank Master and Visa Shopping Debit Card

ඔන්න ඉතින් මම අද ඔයාලට අරගන අවේ අපේ අන්තර්ජාලය හරහා ගනුදෙනු කරන හා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අපේ කට්ටියට හොද news එකක්.!!!


 ඔයාල දන්නවනේ ඉතින් ඉස්සර අපිට Paypal ගණුදෙනු කරන්න අවශ්‍ය පහසුකම් ගොඩක් බැංකු වලින් හම්බුනේ නැ.කියලා.ඒ වගේම අපි මේ ගැන ගොඩක් දැනගන හිටියෙත් නැ..
කාලයත් එක්කම අපිටත් ඒ පහසුකම Commercial බැංකුව විසින් ලබා දීල තියනවා. 
ඒ උනාට ගොඩක් අය මේක ගැන දන්නේ නැ..අනික ඉස්සර අපිට Paypal ගිණුමක් ලංකාවේ නමින් හදන්න බෑ.අනං මනං.ඒ උනාට ඒ කාලේ දැන් ඉවරයි.Commercial බැංකුව මගින් අපිට ඕන දේ අපි නොදැනුවත්වම ලබා දීල තියනවා.
අනික මම දන්නා විදිහට සම්පත් බැංකුවත් මේ සේවය ලබා දෙනවා.ඒ උනාට කාඩ්පත ලබාගැනීමේදී එයට  ආරම්භක ශේෂයක් තියන්න ඕනලු..රු.2500, 5000, 7500 හරි  10000 ක ආරම්භක ශේෂයන්ගෙන් තම අපිට  කාඩ්පත් ගන්න වෙන්නේ. ඒ උනාට අපේ Commercial බැංකුව එහෙම මුකුත් අව්ලක් කරලා නැ.බැංකුවේ ගිණුමක් තිබිල..Paypal එකට ලින්ක් කරන්න අවශ්‍ය පමණ මුදල උපරිම රු.500ක් හොදටම ඇති..!!!
 කොහොමද ඉතින් වාසිය...ගොඩ නේද ?


මමත් මගේ Commercial Bank Master and Visa Shopping Debit Card එක තම Paypal ගණුදෙනු වලට යොදා ගන්නේ...

අපි බලමු මොකක්ද මේ Commercial Bank Master and Visa Shopping Debit Card කියන්නේ කියල.

Debit Cards

The Commercial Bank Master and Visa Shopping Debit Card is the easiest most convenient way to purchase goods and services from any outlet.

The Essentials


  • Makes purchasing easy and convenient
  • Accepted in over 7000 outlets locally
  • Accepted worldwide

Using Commercial Bank Debit Card:

  • Look for the Visa acceptance mark at the store
  • Present your master and Visa Shopping Debit Card at the time of transaction. The merchant will swipe it through the authorization terminal and enter the purchase information
  • The terminal processes the transaction and confirms availability of funds. A sales receipt will be issued and the transaction amount is automatically deducted from your account.
  • Verify the amount on the sales receipt and place your signature on it

Ready to Get Started?


ඔන්න තියන විස්තර ඔයාලට ඕනනම් ඔතන තියන ලින්ක් එකට ගිහින් Commercial Bank Debit Card එකට application එක ගන්න පුළුවන්.

මෙන්න පිටපතක් දැකල පුරුදුවෙන්නත් එක්කම


හරි මම කිව්වනේ මමත් Paypal ගණුදෙනු වලට ලින්ක් කරලා තියෙන්නේ මගේ Commercial Bank Master and Visa Shopping Debit Card එක කියල... මෙන්න සාක්ෂි..





මේ තියෙන්නේ මේ ලගකදී මම කරපු payout වගයක්



මම හිතනවා ඔයාලගේ Paypal ගණුදෙනු ගැන තියන බය හරි චකිතය හරි නැතිවෙන්න ඇති කියලා...
ඊලග ලිපියෙන් මම ඔයාලට කියල දෙන්නම් කොහොමද අපි card එක  Paypal වලට ලින්ක් කරන්නේ ඒ වගේම ebay වලින් buy කරන්නේ කියල.
වැඩි දුර තොරතුරු ඕනනම් facebook පිටුවට ඇවිත් massage එකක් දාල ඕන දෙයක් අහන්න පුළුවන්.

 

මම හිතනවා ඔයාල දෙයක් දැනගන්න ඇති කියල..හොදද නරකද මොනවා හරි කියල comment එකකුත් දාගන යන්න...

 

https://www.facebook.com/BlackKingSofta

6 comments:

  1. Another Great job done..!! from admin..thanks..!! keep going.

    ReplyDelete
  2. අනේ..ලොකු උදව්වක් කරේ..මම හොය හොයා හිටියේ...පුලුවන්නම් paypal එකක් හදල ලින්ක් කරන හැටි කියලා දෙන්න....ප්ලීස්... ප්ලීස්...

    ReplyDelete
  3. මම කාඩ් එක හැදුවේ අලුතින් එතකොට මට paypal එකක් හදාගන්න පුලුවන්ද ? අනේ ඉක්මනටම උත්තරයක් ඕනා.

    ReplyDelete
  4. @Himashi එහෙම ප්‍රශ්නයක් නෑ.හරියටම මම කිව්ව කාර්ඩ් එකනම් ඉතින්..එච්චරයි.

    ReplyDelete
  5. mee mage debit ekak tiyanawa eka paypal ekata ganna ba kiyyanawaa..com bank eke ekaakk

    ReplyDelete
    Replies
    1. @ALUTH VADA හරියටම හේතුව කිව්වොත් මට උදව්වක් කරන්න පුළුවන්..හරියටම විස්තරේ කියල දාන්න..අනිවා හෙල්ප් කරනවා.ඒ වගේම පිළිතුර පරක්කු උනාට සමාවෙන්න.

      Delete

ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support