ඔන්න ඉතින් මම අද ඔයාලට ගෙනාවේ ඔයාලට කරදරයක්ම වෙලා තියන දෙයකට "විස දුමක්" දෙන්න.මේක දැක්කාම බය උනාද.!!! වෙන මුකුත් නෙමේ ඔයාගේ PC එකේ තියන එක වගේ file ඒ කියන්නේ Duplicate Fileස් හොයල ඉවත් කරදෙන පොඩි බඩුවක්...ඇත්තටම මටනම් මේක ගොඩක් උදව් උනා.ඔයාලත් අරගන බලන්නකෝ..
පහල තියනවා download කරන ලින්ක් එක,කැමතිනම් ගන්න පුළුවන්.
හොදද කියල comment එකක් එක්ක FB Page එකට ගිහින් LIKE එකකුත් දාගන යන්න හොදේ....
විස දුමක් කියන්නේ විෂ සහිත දුමක් කියල එක නේ. ඔහේ සිංහල අටවත් පාස්වෙලා නැද්ද? කොම්පියුටර් කොටන්න දැනගත්තට මදි. සිංහලත් දැනගන්න ඕනෙ. උඩ වම් පැත්තේ තියනවා පරිවර්ථනය කියලා. ඒ මොකක්ද. හරි වචනේ පරිවර්තනය. තමුසෙලා සිංහල දන්නේ නැති නිසා හිතන්නේ තනය කියලා ලියවුනාම ගෑනුන්ගේ තනය කියන තේරුම එනවා කියලා. ඒ තමුසෙලාගේ වල් හිත. මීට පස්සේ හරියට ලියනවා. හොදද හොදේ වගේ කුණුහරප ලියන්න එපා. හොඳද හොඳේ කියලා හරියට ලියනවා.
ReplyDelete@Anonymous.ඔයා කව්ද කියන්න මම දන්නේ නැ..ඒ උනාට වැරද්දක් පෙන්නලා දෙනකොට සාවදානව කිව්වොත් නේද හොද ? කමක් නැ.මම ඔයාගේ අදහසට ගරුකරනවා.වැරදි තිබ්බොත් කියන එක හොද ගතියක්. එත් ඔහොම නෙමේ..
Deleteඅපෝ...!!! එක වැරැද්දක් අල්ලගන ඔච්චර කියවන්න ඕනිද ? මේකේ තියන හොද පැත්තත් බලනවකො...ඔහොම කෙරුවොත් ඉතින් ඔයාට internet එකේ නෙමේ ඔයාගේ ගෙදර net එකේවත් ඉන්න බැරිවෙනවා.ඕවා ගන්නන්ගන්න එපා.වරුණ අය්යේ..අපි හැමදාම ඔයාගේ බ්ලොගියට එනවා.
Deleteඅනිවා..!!! අනිවා..!!! බ්‍රෝ.."හද ඇතිදාට බල්ලොත් උඩු බුරනවලු" හේ.. හේ..
Deleteමචං..අපේ කොමෙන්ට් වලත් වචනවල වැරදි හොයවිද දන්නේ නැ.නේද බන්...!!
Deletethank you all
ReplyDelete