Featured Post

Download IDM 6.41 Build 7 Full Version [32-64 Bit]

     IDM Crack : also known as the internet download manager is the best software, when it comes to increasing download speeds up to 10x, bu...

සිරි ලංකාවට ආපු අලුත් ලෙඩේ HIVE


සිරි ලංකාවට ආපු අලුත් ලෙඩේ HIVE
 
 
අම්මෝ මේ අලුතින් ආපු ලෙඩේ හින්දා බ්ලොගියට පොස්ට් එකක්වත් දාගන්න හම්බුනේ නැ..අනේ.....කොහෙද එක දිගට දවස් දෙකක් online හිටියා...කොහොමද වැඩ.....!!!!!!! ඔහොම ඉන්න ගමන් හිතුනා ඔයාලටත් මේක ගැන කියල දෙන්න..
 
ජිවිත කාලයටම නොමිලේ Unlimited Torrent Direct Downloads + Unlimited Cloud storage + Free HD Video streaming + Uncapped download speed + No ads...HIVE කියන්නේ මේක තමා... දැනට ඇවිල්ල තියන Web's First Free Unlimited Cloud Storage එක මේකට අපේ යාලුවන්වත් එකතු කරගන්න පුළුවන් අනික මේකට දාන file පෙන්නන්නෙත් fb එකේ වගේ ...ඒවගේම ඕනෑම torrent එකක් කිසි ගින්නක් නැතුව බාගන්න පුළුවන්....ඔයාට තියෙන්නේ Magnet Link එක copy කරලා paste කරන්න.එතකොට වැඩේ ගොඩ....
 
 
 

 
 
 
1.ඔයා HIVE එකට ගියාම මෙහෙම පෙන්නනවා..
 
2.දැන් create free account කියන නිල් පාට ටැබ් එක  ඔබන්න

3.ඊළගට මෙන්න මේ වගේ එකක් එනවා..එතන තියන ක්‍රම 4න් කැමති විදිහකට  account එක හදන්න.......


4.ඊළගට ඔය site එකට ලොග් උනාම මේ  විදිහට පෙන්නනවා...ඒ උනාට ඔයාගේ කියන තැන 00 පෙන්නනේ හොදේ......(දැන් ඔයාට මෙතන තියෙන්නේ මගේ account  එකේ preview එක හොදේ )

5.දකුණු පැත්තේ  ^  කෑල්ල  ඔබලා ඔයාට ඕන  විදිහට  හදාගන්න පුළුවන්......

6.ඔයාට යාලුවෝ එකතු කරගන්න ඔය කොලපාට කොටුවේ තියන ලින්ක් එක එකේ share කරන්න එතකොට ඔයාට පහලින්  පෙන්නනවා (7-8 photos ) ඔයා යවපු requests .............




 
දැන් ඉතින් ඔයාලට තියෙන්නේ කොහොම හරි 100ක් හදාගන PREMIUM කරගන්න තමා...... 

තව පොඩි උදව්වක් දෙන්නම්....මෙන්න මෙයාලට requsts යවන්නකෝ..මේ අලුත්ම අය
 
  1. https://beta.hive.im/join/eff9 - Chathura Jayanath. Accept within 1min. Online untill 5.30PM
  2. https://beta.hive.im/join/ed39 රෑ 10 වෙනකන් ඔන්ලයින්
  3. https://beta.hive.im/join/e468
  4. https://beta.hive.im/join/ca61 (till 12am)
  5. https://beta.hive.im/join/e468
  6. https://beta.hive.im/join/10d4  online online online
  7. https://beta.hive.im/join/f376 NOW ONLINE 
  8. https://beta.hive.im/join/f37f NOW ONLINE!! - KEVIN JAY
  9. https://beta.hive.im/join/e468
  10. https://beta.hive.im/join/ede0 --- Yasmika SH (මෙන්න මෙතන ක්ලික් කරන්ඩෝ) තත්පර බාගයයි දශම 3න් අනුමැතිය ලබා දෙනු ලැබේ******!!!
  11. https://beta.hive.im/join/efda will accept within 2 minutes :)
  12. https://beta.hive.im/join/efde  ewelema prathipala :D  now online
  13. https://beta.hive.im/join/e50e (අද දවසම online request එකක් දාන්න) 
  14. https://beta.hive.im/join/f301 (****මම ඔන්ලයින් දිගටම. ඕන request කෙනෙක් කරන්න***)
  15. https://beta.hive.im/join/eb34
  16. https://beta.hive.im/join/eb1b
  17. https://beta.hive.im/join/e50e (අද දවසම ඔන්ලයින්)
  18. https://beta.hive.im/join/eb7e (පැය 2ක් යනකම් online)
  19. https://beta.hive.im/join/e439 (online till midnight)
  20. https://beta.hive.im/join/eb1b
  21. https://beta.hive.im/join/b819 - Nalin Now Online...
  22. https://beta.hive.im/join/f3f9   - *********** (ONLINE TILL 12.am) ***** .
 
 
මෙන්න මේ fb group එකට ගියොත් ඉක්මනටම වැඩේ කරන්න පුළුවන් 
 
Hive Discussion-Add-Request Group Sri Lanka
 
මෙන්න auto add HIVE script එකකුත්  
 
add auto HIVE
 
මෙන්න මගේ HIVE එක ඔයාලත් ගන්නකො 
 
https://beta.hive.im/join/e439
 
 
 

හොදද කියල comment එකක් එක්ක FB ලින්ක්  එකට ගිහින් LIKE  එකකුත්  දාගන යන්න හොදේ....

 

https://www.facebook.com/BlackKingSofta

 
 

2 comments:

  1. Can you tell me how to download Torrents using this web site. :)

    ReplyDelete
    Replies
    1. copy magnet link to HIVE it will take less 5min then click that your downloader can get it or it views the download button.....

      Delete

ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support