~ ඔබට අවශ්‍ය TV Series ගෙදරටම ගෙන්න ගන්න ~
ඉතින් යාලුවනේ මම ඔයාලට කියන්න අවේ අපි පොඩි වැඩක් පටන් ගන්න යනවා.ඔබට අවශ්‍ය TV Series ගෙදරටම එවන්න.ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට උවමනා TV Series එක සහ Season ගණන අපගේ Facebook පේජයට පණිවිඩයක් ලෙස එවීම පමණි..ඒ වගේම ඒවා සදහා කවරය (කළු සුදු) නොමිලේ ලබාදෙන අතර පාට කවර සදහා රු.10-15 අතර මුදලක් අය කිරීමට සිදු වේ.TV Series එක DVD තැටියක් සදහා රු 60.00-100.00 අතරක මුදලක් (තැපැල් ගත්තුද ඇතුලත්ව විය හැක.)අයකරනු ඇත.ඔබ ඇනවුම් කර දින 3-5 ඇතුලත සියලුම කටයුතු සිදු කර සත්වන දින හෝ දහවන දින ඇතුලත ඔබගේ නිවසටම ඇනවුම පැමිණෙනු ඇත.ස්තුතියි..!
වැඩි විස්තර සදහා මෙම දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන්න.+94754472208
රුපය ක්ලික් කර පේජයට පිවිසීමට හැක
No comments
ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support