මෙන්න Google Translate වලට සිංහල ඇවිත්.....
ඔන්න යාලුවනේ අද මම ගෙනාවේ හොට් හොට් news එකක්...මේක ගොඩක් වටිනවා..අපේ සිංහල කට්ටියට....භාෂා පරිවර්ථනයට තියන..හොදම ටූල් එකක් තමා...මේක ඉස්සර අපේ සිංහල Translator එකක් තිබ්බේ නැ..නමුත් දැන් එක Google සමාගමෙන් අනුමැතිය දීල..ඇත්තටම මේක අපේ රටට ගොඩක් ප්රයෝජනවත් වේවි....අපේ සිංහලයන් වෙනුවෙන් මමත් එයාලට ස්තුති වෙනවා..ඒ වගේම මෙය සාර්ථක කරගැනීමට උදව් උන සියලුම සිංහල ගූගල් කාර්ය මණ්ඩලයටත් ස්තුති කරන්න..ඕන ඔයාලටත් පහල ලින්ක් එකෙන් ගිහින් අත්හදා බලන්න පුළුවන්..........
පහල ලින්ක් එකට ගිහින් අත්හදා බලන්න පුලුවන්.............
හොදද කියල comment එකක් එක්ක FB ලින්ක් එකට ගිහින් LIKE එකකුත් දාගන යන්න හොදේ....
oyage information eka godak watinawa bro...meka godak prayojanawath wena deyak tnx...oyata..digatama hoda post daanna..jaya wewa..!!!!!!!!!!!
ReplyDeletethanks a lot i have all ready bookmarked you blog....
ReplyDelete