Featured Post

Download IDM 6.41 Build 7 Full Version [32-64 Bit]

     IDM Crack : also known as the internet download manager is the best software, when it comes to increasing download speeds up to 10x, bu...

Windows XP Service Pack 3 Highly Commprezed Version එක 2.24mb


Windows XP Service Pack 3 Highly Commprezed Version එක 2.24mb...
 


ඔන්න අද මම ඔයාලට ගෙනාවේ Windows XP Service Pack 3 Highly Commprezed Version එක...

මේක මට හම්බුනේ net එකෙන්ම තමා ඉතින් මටත් හිතුන අපේ යාලුවන්ටත් දෙන්න ඕන කියලා...මේක තියෙන්නේ Image එකක් හැටියට ඔයාලට තියෙන්නේ Bootable DVD එකකට ගන්න...

ඔයාල දන්නවනේ ඉතින් කඩ වලින් Copy ගන්න ගිහාම හෙන අව්ල් කියල..කතා නැතුව රුපියල් 150-300 අතර ගණන් කියන්නේ..මම මේවා අත්දැකීමෙන් කියන්නේ හොද...

මොකද අපිත් ඉස්සර මෙහෙම හිටියේ නැනේ.......සරින් සැරේ ෆොර්මැට් කරකර එක එක විකාර කරා ...ඇත්තනේ කතාව නේද ? ඔන්න ඉතින් ඕකට මගෙන් පොඩි විසදුමක් ඕනනම් බාගන්න පුළුවන්...100% වැඩ.....

 


 

 

දැන් ඉතින් ඔක්කොම හරිනේ පහල Link එක තියනවා ඕන අය බාගන්න.... 

 

http://adf.ly/rgpC8


හොදද කියල comment එකක් එක්ක FB ලින්ක්  එකට ගිහින් LIKE  එකකුත්  දාගන යන්න හොදේ....


No comments

ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support