ඔයාලගේ Desktop එකත් Record කරමුද ? අද මම ඔයාලට අරගන අවේ බොහොම simple දෙයක් පොඩි software එකක් එකෙන් ගොඩක් වැඩ ගන්න පුළුවන් කියලනම් මම දන්නවා.. අන්න එක නිසා තමා මම එක ඔයාලටත් දෙන්න හිතුවේ.. එකේ නම තමා ZD Soft Screen Recorder මම දෙන්නේ එකේ latest ම version එක serial එකත් එක්ක...ඉතින් බය වෙන්න දෙයක් නැනේ..
Features List: / මේකේ තියන පහසුකම් ගොන්න
- Step-by-step wizard helps user get started quickly and easily.
- File explorer based user interface makes it easy to manage your recordings.
- Well organized options tabs make it easy to customize recording settings.
- Layered capture window with tool buttons makes it easy to select recording area and start/pause/resume/stop recording quickly.
- Various automation functions to start/pause/resume/stop recording automatically, such as timer, mouse-click and program-detection.
- Supports 22 file formats: AVI, ASF, FLAC, FLV, GIF, M2TS, M4A, MKA, MKV, MOV, MP2, MP3, MP4, MPG, OGG, SWF, TS, VOB, WAV, WMA, WMV, WV
- Supports 32 video encoders: H264, Xvid, MPEG-1, MPEG-2, MPEG-4, MJPEG, Windows Media Video 7/8, Flash Video, Apple ProRes, Raw Video, GIF, etc.
- Supports 13 audio encoders: AAC, AC-3, MP3, MP2, Windows Media Audio 1/2, Vorbis, WavPack, FLAC, ALAC, ADPCM, PCM, etc.
- Supports 3 screenshot image formats: BMP, JPG and PNG.
- Supports webcam recording.
- Fully optimized for modern CPUs.
- Perfect audio/video synchronization.
- Smooth screen recording without lagging your system.
- Supports arbitrary video resolutions, frame rates and bitrates.
- Supports unlimited recording length on NTFS system.
- Supports multi-monitor system.
- Capable of capturing OpenGL, DirectDraw, Direct3D 8/9/10/11 rendered screen content.
- Capable of showing real-time FPS number on rendering frames.
- Capable of capturing multiple audio sources at the same time, e.g. both playback and voice devices.
- Capable of toggling audio recording source by pushing a key.
- Capable of capturing video/audio alone.
- Capable of capturing screenshots by hotkey, mouse-click or timer.
- Capable of embedding custom watermark image into recordings/screenshots.
- Capable of adding mouse click animation/sound effects.
- Capable of saving commonly used settings as user-defined presets.
System Requirements: / සුදුසුකම්
- Intel/AMD Dual-Core 1.5GHz or faster CPU
- 1GB or more RAM
- 10GB or more free disk space
- Windows XP/Vista/7/8/8.1 or Server 2003/2008/2012
- Windows Media Player 9 or higher version
මේක EXTRACT කරපු තැන ඉදන් SCREEN SHOT දාන්නම් ඔයාල බලන්නකෝ කරන විදිහ හොදේ
EXTRACT කරට පස්සේ තියන file folder එක
එතන තියන setup එක Run කරන්න
ඔක්කොම ඉවර උනාම මේ වගේ shortcut එකක් ඔයාගේ desktop එකේ හැදෙනවා

ඊට පස්සේ අර folder එකේ තිබ්බ key generator එක extract කරලා Run කරන්න
පස්සේ මේ වගේ box එකක් එනවා එකෙන් ඔයාලට ඕන එක තෝරාගන්න
ඔන්න වැඩේ ඉවර අන්තිමට මෙහෙම තම පෙන්නේ
වැඩ කරනකොට මෙහෙම තමා පෙන්නන්නේ, කොලපාට කොටුව අතුල තමා record වෙන්නේ...
දැන් ඉතින් ගින්නක් නැනේ පහල ලින්ක් එකෙන් බාගන්න තම තියෙන්නේ
හොදද කියල comment එකක් එක්ක FB ලින්ක් එකට ගිහින් LIKE එකකුත් දාගන යන්න හොදේ....
No comments
ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support