Featured Post

Download IDM 6.41 Build 7 Full Version [32-64 Bit]

     IDM Crack : also known as the internet download manager is the best software, when it comes to increasing download speeds up to 10x, bu...

The House of the Dead මගෙන් ඔයාලට 17Mb


The House of the Dead මගෙන් ඔයාලට 17Mb
 

ඉතින් අහෙනම් මම අද ඔයාලට දෙන්න හිතුවේ first-person, light gun arcade game එකක් අහ්........ඒ මොකක්ද නේද ?මුකුත් නෙමේ අනේ The House of the Dead 1 video game එක මේක අපේ කස්ටිය ගහන්න ඇත්තේ pre school යන කාලේ නේද ?ඒ උනාට තම  දැක්කත් ගහන්න හිතෙන පට්ට game එකක් තාම House of the Dead කියන්නේ...මේක ඉස්සෙල්ලම  released උනේ 1996 පස්සේ  internationally  1997  Sega සමගම විසින් මේක release කරේ....අපේ ප්‍රධාන චරිතය තම ඒ කියන්නේ player තාම Agent Thomas Rogan සහ  Agent "G" කියන ගැහැණු කෙනා මේ දෙන්න තමා Dr. Curien කියන  පිස්සු  scientistට එරෙහි වෙන්නේ ඒ ගැන තම මේ කතාව....

http://adf.ly/rTMqz











ඔයාලට මේ game එකේ file  folder එකත් එක්ක passward එකත් ඇති ඔයා මේ file  එකේ extract කරනකොට ඒ passward  එක copy කරලා තියන්න එතකොට වැඩේ හරි හොදේ 


මෙන්න මේ REQUIREMENTS තිබ්බොත් ඔයාලට මේ geme එක ගහන්න පුළුවන් 

SYSTEM REQUIREMENTS

MINIMUM PC REQUIREMENTS
Minimum CPU Type: PentiumMinimum 
CPU Speed: 133 MHzMinimum 
RAM Required: 16 MB
Graphics Type: SVGA
Graphics Resolution: 640x480
Color Depth: High Color




පහල තියන link  එකෙන් file එක බාගන්නකො 





හොදද කියල comment එකක් එක්ක fb ලින්ක්  එකට ගිහින් LIKE  එකකුත්  දාගන යන්න හොදේ....

https://www.facebook.com/pages/Black-King-Soft/701003146638022?ref=hl&focus_composer=true&ref_type=bookmark



No comments

ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support