~ Kingsman The Secret Service BRRip ~
මෙන්න යාලුවනේ අද මම ඔයාලට ගෙනාවා ටිකක් පරණ උනත් පට්ට ගනයේ චිත්‍රපටයක් මේකේ නම Kingsman: The Secret Service.මේක British spy action comedy film එකක්. මේක directed කරලා තියෙන්නේ Matthew Vaughn.මෙයට පාදක වෙලා තියෙන්නේ The Secret Service කියන comic book එකලු.කොහොම හරි මේක theatrically released කරලා තියෙන්නේ United Kingdom වල 29 January 2015. ඒ වගේම $403 million ආදායමක් මුලදීම හම්බුනා කියලත් කියනවා..මමත් කතාව බැලුවා..ඇත්තටම ලස්සන කතාවක්..ඔයාලත් කැමතිනම් අරගන බලන්න.
Language: English
QUALITY : 480p BRRip
Directed by: Matthew Vaughn
Starring: Colin Firth, Taron Egerton, Samuel L. Jackson MOVIE : Kingsman The Secret Service 2014
Movie Trailer
Watch Movie
පට්ට නේද? මෙන්න තියනවා direct ලින්ක් ඔයාට ඇති තරම් බාගන්න පුළුවන්
හොදද කියල comment කරගන යන්න..අපේ Facebook පිටුවටත් Like එහෙම ගොඩක් වටිනවා.








No comments
ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support