සොෆ්ට්වෙයාර් නැතුවම ෆෝල්ඩරේ ලොක් කරන්න
අද මම අපේ කස්ටියට අරගන ආවේ Notepad එකෙන් දාන්න පට්ටම Trick එකක් මේක 100% වැඩ.මේකෙන් ඔයාලට පුළුවන් සොෆ්ට්වෙයාර් නැතුවම ෆෝල්ඩරේ ලොක් කරන්න එතකොට ඉතින් ඔයාගේ අත්‍යවශ්‍ය දේවල් මේකට දාල තියන්න පුළුවන්නේ.මමනම් හිතන්නේ මේක වටින්නේ office යන අයට තමා මොකද ගෙදර එකට ඕන දෙයක්.......ඒ උනාට සමහර office වල ඇඩ්මින් Acc එක ලෝක් කරලා තියනකොට අපිට කිසිම සොෆ්ට්වෙයාර් දාගන්න බෑ.එකට හොදම විසදුමක් තමා මේක...පොඩි දෙයක් තියෙන්නේ බලන්නකෝ.....
- ඔයාගේ Notepad එක Open කරන්න.
- පහල තියන Script එක Notepad එකට Copy කරන්න.

No comments
ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support