Featured Post

Download IDM 6.41 Build 7 Full Version [32-64 Bit]

     IDM Crack : also known as the internet download manager is the best software, when it comes to increasing download speeds up to 10x, bu...

~ ඔයා කැමති රටකට ඇවිදින්න යන්න ~

ඔන්න අපේ කස්ටියට අද මම අරගන අවේ..ටිකක් විතර අන්තර්-ජාතික දෙයක්...!!!!
ඒ කියන්නේ..මෙන්න මේ වගේ දන්නැති රටක් ගැන විස්තරයක් අපිට කැමතිම  රටක් ගැන වෙන්නත් පුළුවන් ,
Africa , Antarctica , Asia , Europe , North America , Oceania , South America මෙන්න මේ යටතේ තියන රටවල් ගැන සම්පුර්ණ විස්තරයක් හරියට data base එකක් වගේ.මුල ඉදල ඔක්කොම වගේ තියනවා.

උදාහරණයකට ...sri ලංකාව ගමු...
අපේ රටේ තියනවනේ පළාත් 9ක් 
Western , Uva, Southern ,  Sabaragamuwa, North Western , North Central , Central , Northern , Eastern  කියල..ඒ හැම එකකම තියනවා.නගර ඒ නගර වගේම ප්‍රසිද්ද ස්ථාන ඒ වගේම දුර ,කාලය ඒ වගේ සැහෙන්න දේවල් මේකෙන් අපිට බලාගන්න පුළුවන්..
ඔන්න මම තම කිව්වේ නෑනේ මේ මොකක්ද කියලා..මේක නමින් GEOVIEW මේක තමා අපිට මේ හැම දෙකටම උදව් වෙන කෙනා..ඔයාලත් බලන්න...ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත් වේවි.



                  

              

 





පේනවා නේද ? මේක ඇතුලේ කොච්චරනම් අපේ රටේ විස්තර තියනවද ? කියල..ඒ වගේම තම අනිත් රටවල් ගැනත්..ඔයාලත් ගිහින් බලන්න ඔයා කැමති රටට...


http://geoview.info/


යන ගමන්ම මේක ගැන මොනවා හරි කියල යන්නත් අමතක කරන්න එපා..ඊලග පොස්ට් එකට ඒවා ගොඩක් වටිනවා.ඒ වගේම මුහුණු පොතටත් Like එකක් දාන්න.



https://www.facebook.com/BlackKingSofta











3 comments:

  1. ඇත්තටම වටිනා දෙයක් සහෝ....ගොඩක් විස්තර තියනවා.දැනුවත් කරාට.තැනක් යූ..!

    ReplyDelete
  2. සහෝ...චිත්‍රපටි දාන එක නතර කරාද ? මට පුලුවන්නම් AutoCAD 2016 වගේ හොයල දෙනවද ? ලොකු උදව්වක්..

    ReplyDelete
  3. මෙන්න බොලේ..!!!! geoview..මලේ වැඩේටනම් කල් ගත්ත වැඩි වගේ නේද ? මම හිතුවේ ඔයා දන්නවත් ඇති කියලා..කියන්න බැරි උනාට සොරි..කොහොම හරි කමක් නැ. එළකිරි..

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support