Featured Post

Download IDM 6.41 Build 7 Full Version [32-64 Bit]

     IDM Crack : also known as the internet download manager is the best software, when it comes to increasing download speeds up to 10x, bu...

නමක් නැතුව ෆේස්බුක් ගිණුමක් හදමුද?

ඔන්න ඉතින් අපේ බුකියේ ඉන්න කට්ටියට පොඩි සෙල්ලමක් කරන හැටි කියල දෙන්න තමා මම අද මේ පොස්ටුව ලියන්නේ.ඒ කියන්නේ ඔයාගේ බුකියේ user name එක බ්ලෑන්ක් විදිහට දාන්න පුළුවන් විදිහක් ගැන තමා ඔයාලට මම කියල දෙන්න හදන්නේ..වැඩේ ලොකු උනාට කරන්න තියෙන්නේ පොඩි දෙයක් ඒත් හරියටම මම කියන විදිහටම කරන්න ඕන....


මේක ඔයාලට කරන්න ඕනනම් අනිවා ඔයාට මේ දීල තියන 
proxය පාවිච්චි කරන්න වෙනවා.ip 118.98.35.251  Port 8080 එහෙම බැරි උනොත් Hola extension එක හරි ඔයාගේ browser එකට දාගන තමා වැඩේට බහින්න ඕන.

   1.හරි.දැන් ඔය මම දීපු proxය හරි Hola extension එක හරි පාවිච්චි කරලා.Indonesia වලින් ලොග් වෙලා අලුත් Facebook account එකක් හදන්න.

2.දැන් එකේ තියන Settings වලට ගිහින්  change language වලට ගිහිල්ල ඔයාගේ  language එක Bhasha Indonesia කරන්න.

3.දැන් ඔයාගේ නම තියන තැන ගිහින් kﱞﱞﱞk මේ දීල තියන එක replace කරන්න.

4.දැන් ඒ නමේ තියන ඉස්සරහ සහ පිටිපස්සේ තියන K අකුරු දෙක ඉවත් කරලා save කරන්න.

දැන් ඉතින් වැඩේ හරි.

ඔන්න ඔය ටික හරියටම කෙරුවොත් ඔයාටත් නමක් නැතුව Facebook account හදාගන්න පුළුවන්.



හොදද කියල comment කරගන යන්න..අපේ Facebook පිටුවටත් Like එහෙම ගොඩක් වටිනවා.

 

https://www.facebook.com/BlackKingSofta

No comments

ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support