Featured Post

Download IDM 6.41 Build 7 Full Version [32-64 Bit]

     IDM Crack : also known as the internet download manager is the best software, when it comes to increasing download speeds up to 10x, bu...

~ නෙස්ටමෝල්ට් අවුරුදු ක්‍රීඩා මුහුණු පොතේ ~

මේ අවුරුදු කාලේ....! හිනා වෙයන් රාලේ..! කියලා..
අපේ රටේ නෙස්ට්ලේ කස්ටියත් මෙන්න දුන්න අවුරුද්දට පට්ට ගේමක්.කව්ද හිතුවේ මෙයාල කිරිපිටිත් එක්කම අවුරුදු ගේමක් දෙවි කියලා..එකත් තියෙන්නේ Facebook එකේ..
මමත් ටෙස්ට් කරලා බැලුවා.වරදක් නැ..
අපේ රටේ සිංහල අවුරුදු ක්‍රීඩා සෙට් කරලා තම මේක හදල තියෙන්නේ..
තනිකරම අවුරුදු උත්සවයක්ම තියෙනවා..
තවත් දේවල් එකට එකතුකරලා තියෙනවා.
ඔයාලට ගිහිල්ල බලන්න පුළුවන් ඒ වගේම සෙල්ලම කරන්නත් පුළුවන්...හරිද ?

මෙන්න තියෙනවා පොඩි ෆොටෝ ටිකක් අව්ලක් නැ නේද ?
















 ඉතින්...!!! සෙල්ලම් කෙරුවොත් නරකද ? 


විනෝද වෙන්න...!!!


හොදද කියල comment කරගන යන්න..අපේ Facebook පිටුවටත් Like එහෙම ගොඩක් වටිනවා.

 

https://www.facebook.com/BlackKingSofta

No comments

ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support