Featured Post

Download IDM 6.41 Build 7 Full Version [32-64 Bit]

     IDM Crack : also known as the internet download manager is the best software, when it comes to increasing download speeds up to 10x, bu...

~ හච් වෙතින් 2.1GB ඩේටා දන්සැල / Hutch Vesak Data Dansala ~

ඔන්න යාලුවනේ අපි හැමෝම වෙසක් කාලෙට දන්සල් දෙනවා..ඒවාට යනවා අන්න ඒ වගේ පට්ට ගනයේ වැඩක් Hutch සමාගමෙන් අපිට දීල තියනවා.ඒ තමා Hutch Vesak Data Dansala මේකෙන් අපිට  21st May සිට  27th May මද්‍යම රාත්‍රිය දක්වා.දිනකට 300MB බැගින් දින 7ක් ලබා දෙනවා. ඒ කියන්නේ 2.1GB.ඔයාලට තියෙන්නේ ඔයාගේ Email එකත් එක්ක ඔයාගේ number එක දෙන එක..පට්ට නේද ?



Some Enlightments

  • Hutch Data Dansala offer period – 21st May to 27th May Midnight
  • Offer – 300MB of FREE Data per day for 7 days
  • Please provide valid email address
  • The offer can only be obtained for Active SIMs with credit in the account
  • An email will be sent to the given email address above with the link to claim your FREE Data!


එහෙනම් මෙතැනින් ගිහින් ඔයාගේ FREE Data 2.1 GB claim කරන්න  >>>>

http://www.hutch.lk/vesak/


එහෙනම් ඔක්කොම data ටික පාවිච්චි කරන්න හොදේ..අපරාදෙනේ 



හොදද කියල comment කරගන යන්න.
අපේ Facebook පිටුවටත් Like කරන්න.

https://www.facebook.com/BlackKingSofta

1 comment:

ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support