Featured Post

Download IDM 6.41 Build 7 Full Version [32-64 Bit]

     IDM Crack : also known as the internet download manager is the best software, when it comes to increasing download speeds up to 10x, bu...

සමනල සංධ්වනිය - Butterfly Symphony - Samanala Sandhawaniya


ඔන්න ඉතින් ඉදල ඉදල මටත් හිතුනා ඔයාලට සිංහල චිත්‍රපටියක් දෙන්න කියල..වෙන මුකුත්වත් නෙමේ.සමනල සංධවනිය - Butterfly Symphony කියන  මැතා කාලයේ ජනප්‍රිය උන චිත්‍රපටිය..ඔයාල ගොඩක් අය මේක බලලත් ඇති ඒ වගේම දැන් dvd මගිනුත් අපිට බලාගන්න පුළුවන්නේ.. අනික මේකේ සිංදුවකුත් සෑහෙන්න ජනප්‍රිය උනානේ..නේද ?
මේක youtube එකේ තමා තිබ්බේ මුළු චිත්‍රපටයම තියනවා..මේකට දායක වෙලා තියෙන්නේ.Yashoda Wimaladharma, Uddika Premarathna, Pubudu Chathuranga අය තමා මුලිකවම..අනික මේකේ imdb අගයත් 8.4/10 තියනවා.

Vadeesha Devaminda Wickramanayaka is a highly creative and sensitive young music student in his school. A special love letter that he finds accidentally, written by Punya, a women, more mature than him in both age and life, motivates him for some soul searching. He is also haunted by guilt, because he fails to deliver the letter, to who it belongs. His relentless efforts to return the letter to the women to her lover, fail. Sympathy mixed with emotions of love he feels towards this women, leads to him creating a song that captures a cathartic experience. This popular creation and many other songs that he gives birth to, for a period of 20 years, makes him a prominent musician in the country. But however, his memories and nostalgia towards Punya make him a failure in his married life. Although he regains his life by returning the letter to Punya after 20 years by chance, she is now left with a feeling of void her life.







Big Hero 6 (2014) on IMDb
8.4/10
movie info:
[GENRE]:..[ 
Drama | Musical | Romance
  [LANGUAGE]:..................[ sinhala
[RUNTIME]:...........[
1 hr 59 min (119 min) [SOURCE]:.............[ youtube video

trailer


මෙන්න තියනවා චිත්‍රපටය ඕනනම් බාගන්නත් පුළුවන්...





හොදද කියල මොනවා හරි comment කරගන යන්න..අපේ Facebook පිටුවටත් Like එහෙම ගොඩක් වටිනවා.

 

https://www.facebook.com/BlackKingSofta

No comments

ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support