ඉතින් යාලුවනේ අද මම ඔයාලට ගෙනාවේ නියම ගේමක් ලොකුවට install කරන්න crack කරන්න deamon , power ඉසෝ ඒවා මේවා ඕන නෑ...
ඔයාගේ computer එකට බාගත්ත icon එක click කර ගේම වැඩ......
ඔයාල ඉන්ටෙර්නෙට් එකේ search කරත් මේක තියෙන්නේ android වලට විටරෛ අනික pc එකට තියන ඒවා ගන්න යවන වටේ හැටියට ඔයාල ගහන්නත් කලින් එපා වෙනවා මේක අපේ සිංහල කොල්ලෙක්ගේ වැඩක් ටිකක් පැරණඉ ගහලම බලන්නකෝ කොහොමද කියල....
මම ගොඩක්ම ඔයාලට මේ game එක දෙන්න හේතු උනේ මේක තනිකර සිංහල game එකක් ඒවගේම ඔයාලගේ අම්මල කැමති නැනේ ඔයාල card කුට්ටමත් එක්ක ඉන්නවා දකින්න,,,ඒ උනාට මේක pc ගම් හින්ද අව්ලක් වෙන්නේ නැ..
ඔයාල හිතඉ මම කොහොමද එහෙම කියන්නේ කියල ඔයාල හිතාගන්නකෝ අත්දැකීමෙන් කියල හොදේ.....අනික උසස් පෙළ කාලෙට නෙතුවම බේරී සෙල්ලමක් මේක....බොරුද කියන්නේ කියල උසස් පෙළ කරන ඔයාලගේ අය්යලා ගෙන් අහලම බලන්නකෝ අහපු ගමන් හිනා යනවා....
ඒවා මේවා කිව්වට මේක ගහන හැටි කිව්වේ නැනේ ගොඩක් අය මේක දන්නවා..මේකට players ල හතර දෙනෙක් ඕන..එක team එකකට දෙන්නඉ මුලින්ම මේකට card පැක් එකේ එකේ ඉදන් පහ වෙනකන් card අඉන් කරලා ටම වැඩේට බහින්න ඕන මේකට පොඩි දැනුමක් තියෙන්න ඕන කාර්ඩ් වර්ග හතර අදුරගන්න එච්චරඊ පස්සේ පැක් එක හොදට අනල තුරුම්පු තෝරලා ගේම පටන් ගන්න තියෙන්නේ
(වැදගත් :-සිහිකල්පනාවෙන් සෙල්ලම් කල යූතුය)
රුවිත කලාබර හාරත ඉස්කෝප්ප
පහල තියන LINK එකෙන් ඔයාලට බාගන්න පුළුවන් හොදේ
හොදද කියල comment එකක් එක්ක fb ලින්ක් එකට ගිහින් LIKE එකකුත් දාගන යන්න හොදේ....
ommmmmmmiiiiiiiiiiiiiii...............
ReplyDeletetnx tnx bro
ape A/L kale Mathk wenawa ekenma link eka wada wate yanna ona ne....tnx
keep in touch
podi unata niyama gemak...aththatama asa hithenawa...tnx admin..
ReplyDeleteදිගටම රැදීසිටින්න....!!! ඔබට ස්තුති..!
ReplyDelete