Featured Post

Download IDM 6.41 Build 7 Full Version [32-64 Bit]

     IDM Crack : also known as the internet download manager is the best software, when it comes to increasing download speeds up to 10x, bu...

Pasan's Free Apps with BlackKingSofta


පසන් අයියාගේ ශ්‍රී ලාංකීය මෘදුකාංග එකතුව බ්ලැක් කින්ග් සොෆ්ටා සමග...
 
 
  අද මම අපේ යාළුවන්ට ගෙනාවේ අපේ ලංකාවේ ඉන්න තවත් හොද වැඩකාරයෙක් හදපු software මල්ලක්ම දෙන්න..මම එයාගේ අවසරය අරගන තමා මේක පොස්ට් කරේ...එයට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේක පොස්ට් කරන්න අවස්ථාව දුන්නට.software ගැන මුකුත් කතා කරන්න දෙයක් නැ.පට්ට....අනික පොඩි විස්තරෙකුත් දාලම තියනවා.අනික මේවා ඔක්කොම free හොදේ..

හරි මම දැන් කියන්නම් මේ වැඩකාරය කව්ද කියලා ,
නමින් - පසන් රජිත වීරසේකර
ඉන්නේ -  හෙයියන්තුඩුව - කැලණිය
ඒවගේම මේවට හොද වැඩ කාරයෙක් -  IT Administrator at Z.A.S - Colombo.
Microsoft Certified Professional (MCP)  , Microsoft Certified Systems Administrator (MCSA) 
 Higher Diploma in Computer System Designing,Programming,Hardware, Networking,E commerce & Ubuntu

අනේමන්ද මේ ටික ඇතිද කියලා...
ඔයාලට ඕනනම් මෙයාගේ site එකෙන් හරි මේවා බාගන්න පුළුවන් හොදේඑවගේමේ මෙයා ගැන වැඩි විස්තර දැනගන්නත් පුළුවන්.මෙතනින් යන්න
 

  • Irregular Verbs Finder  -   Download    (ඉංග්‍රී‍සි ඉගෙන ගන්න, ඉංග්‍රී‍සි භාවිතා කරන අයට වැදගත්වේ)





ඉංග්‍රී‍සි භාෂාවේ ක්‍රියාපද (Verbs) , අතීත කාල (Past Tense) හා Past Participle වලට හැරවීමට බොහෝ විට වචනය අගට ed එකතු කරනවා. (Regular Verbs). එහෙත් එසේ ed එකතු නොවී Past Tense, Past Participle වන Verbs තිබෙනවා. (Irregular Verbs) Eg: Go , Went , Gone මෙවැනි Irregular Verbs බොහෝ දෙනාට අමතක වන, නොදන්නා අවස්ථා තියනවා.එවැනි Irregular Verbs වල Past Tense Verbs , Past Participle Verbs ඉක්මනින්ම බලා ගන්න මේ App එක භාවිතා කරන්න පුලුවන්. Install කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

  • Identity Card Checkers   -    Download     (පුද්ගලයෙකුගේ ජාතික හැදුනුම්පත පරීක්ෂාකර ගන්න)


පුද්ගලයෙකුගේ ජාතික හැදුනුම්පත් අංකය ඇතුල් කර උපන් දිනය හා ලිංග භේදය ලබා ගත හැකි ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා. මෙම මෘදුකාංගය වර්ෂ 2007 සිටම ජනප්‍රිය වූ මෘදුකාංගයකි. මෙය ලංකාවේ බැංකු, රක්ෂණ ආයතන වැනි බොහෝ ආයතන තුල භාවිතා වේ. ඉංග්‍රීසි හා සිංහල ලෙස Versions 2 ක් ඇත.
  • Text Player   -   Download     (කථා කරන App එකක්)


ඔබට ඩොකියුමන්ට් එකක හෝ වෙබ් අඩවියක ඇති විශාල ඡේදයක් කියවන්නට අවශ්‍යයයැයි සිතමු.. එය කාලය ගොඩක් නාස්තිවෙන වැඩක්..එතින් අපට මේ ඡේදය නිදහසේ කනට ඇහෙන්න කවුරු හරි කියවලා දෙනව නම් කොයිතරම් වටිනවද..?  මෙම මෘදුකාංගයට ජේදයක් ටයිප් කර හෝ Word,PDF හෝ Text ලෙස ඇති document එකක ඇති ජේද කොපි කර පේස්ට් කර Play කල විට එය ඔබේ පරිගනකයේ ස්පීකර් වලින් උච්චාරනය වේ. ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.
  • Postal Codes Finder  -  Download   (ලංකාවේ තැපැල් සංකේත අංක හොයා ගන්න)


වර්ථමානයේ ලිපිනයක් ලිවීමේදි ලිපිනයට යටින් තැපැල් ස්ථානයේ සංකේත අංකය යෙදීම සිදුවෙනවා. එමෙන්ම Ebay හෝ වෙනත් අන්තර්ජාල වෙබ්සයිට් වල අයදුම්පත් පිරවීමේදීත් මේ තැපැල් සංකේත අංකය උවමනා වෙනවා. එහෙත් බොහෝ දෙනාට තමන්ගේ ලිපිනයට අදාල තැපැල් කාර්යාලයේ සංකේත අංකය පවා හොයා ගැනීම ගැටලුවක් වී තිබෙනවා. ඊට විසදුමක් ලෙස මගේ මේ App එක භාවිතා කරන්න පුලුවන්. මෙමගින් තැපැල් කාර්යාලයේ නම සදහන් කර එහි තැපැල් සංකේත අංකය ද නැතිනම් තැපැල් සංකේත අංකය සදහන් කර එම තැපැල් කාර්යාලයේ නම ද ලබා ගන්න පුලුවන්. මේ App එක Install කිරීමකින් තොරවම open කර ගත හැකියි. ඉතාම කුඩා App එකකි.
  • BMI Meter  -   Download       (ඔබේ බර අඩුද, වැඩිද බලා ගන්න)


උසට සරිලන බර තියනවද බලන දර්ශකයක් තිබෙනවා. එය Body Mass Index (BMI) ලෙස හදුන්වනවා. එම දර්ශකයට අනුව මිනිසෙකුගේ බර, උස ප්රමාණයේ අගයේ වර්ගයෙන් බෙදා BMI අගය ලබා ගන්නවා. එම BMI අගය අනුව උසට ගැලපෙන බර තිබේද යන්න සොයා ගත හැකි වෙනවා. ඉතින් මේ Software එක මගින් ඔබගේ BMI අගයට අනුව ඔබගේ උසට ගැලපෙන බර තිබේද යන්න සොයා ගත හැකි වෙනවා. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.
  • Metric Convertor    -   Download      (විවිධ මිනුම් පරිවර්තනය කර ගැනීමට)



මේ App එක ඉගෙනගන්නා සිසු සිසුවියන්ට, විවිධ රැකියාවල නිරත වූවන්ට හා ඕනෑම අයෙකුට විවිධ මිනුම් පරිවර්තනය කර ගැනීමට උවමනා වූ විටක භාවිතා කල හැකිය. මෙයින් දිග, බර, වර්ගපලය, පීඩනය, පරිමාණය, උෂ්ණත්වය හා පරිගණක භාවිතයේදි භාවිතා වන ගබඩා ධාරිතාවන් විවිධ මිනුම් ඒකක වලට පරිවර්තනය ඉතා පහසුවෙන් කරගත හැකිය.
Eg:-• යම්කිසි cm දිගක්, අඩි (Feet) වලින් ලබා ගැනීමට• යම්කිසි Kg බරක් , අවුන්ස (Ounce) වලින් ලබා ගැනීමට• යම්කිසි Fahrenheit උෂ්ණත්ව අගයක් Celsius හෝ Kelvin වලින් ලබා ගැනීමට• යම්කිසි Mb අගයක් Gb වලින් ලබා ගැනීමට. ඉතා කුඩා App එකකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. සිංහල font දාන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.
  • World Clock   -   Download       (ලෝකයේ රටවල දැන් වේලාවන් බලා ගන්න)


පිටරවල ඉන්න ඔබේ මිතුරන්, හිතවතුන් සමග කතා කිරීමට එම රටවල වේලාවන් උවමනා වෙනවා. මේ App එක මගින් ලෝකයේ රටවල් 54 ක වේලාවන් බලා ගත හැකියි. මේ සදහා Internet සබදතාවක් තිබිය යුතු නෑ. මේ App එක Install කිරීමකින් තොරවම open කර ගත හැකියි. ඉතාම කුඩා App එකකි. ඩබල් ක්ලික් කලාම open වෙනවා.
  • Mind Mirror   -  Download      (ඔබේ හිත කියවන App එකක්)


ඔබ යම් අංකයක් හිතේ තබාගෙන මේ මෘදුකාංගය කියන ආකාරයට වැඩි කිරීම,බෙදීම හා එකතු කිරීමක් කල විට ඔබට ලැබුන පිලිතුර මෘදුකාංගයෙන් පෙන්වයි. ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.
  • Distance Finder   -   Download          (ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර දෙකක් අතර දුර සොයා ගත හැකි App එකකි)



ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර දෙකක් අතර දුර කිලෝ මීටර් වලින් හා සැතපුම් වලින් සොයා ගත හැකි App එකකි. ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.
  • Sun Rise Time   -  Download     ( ලංකාවේ හිරු උදාවන හා බැසයන වේලාවන් ඕනෑම දිනයක් සදහා බලා ගන්න)


ඔබගේ විවිධ කටයතු සදහා හිරු උදාවන හා බැසයන වේලාවන් උවමනා වන අවස්ථා තිබෙනවා. මෙම මෘදුකාංගය මගින් ලංකාවේ හිරු උදාවන හා බැසයන වේලාවන් ඕනෑම දිනයක් සදහා බලා ගත හැකියි. මේ App එක Install කිරීමකින් තොරවම open කර ගත හැකියි. ඉතාම කුඩා App එකකි. ඩබල් ක්ලික් කලාම open වෙනවා. සිංහල මෘදුකාංගයකි.
  • Reminder Alarm   -   Download     (අමතක වන දේවල් මතක් කර දෙන App එකක්)


පරිගනකයේ වැඩ කරද්දි කාලය යනවා තේරෙන්නෙ නෑනෙ, මේ නිසා ඔබට කල යුතු යම් යම් කාර්යන් අමතක වීම, අතපසු වීම් වෙන්න පුලුවන්. මෙන්න ඊට පිලියමක්. ඔබට මතක් කර දිය යුතු පනිවිඩය ඇතුලත් කර එම පනිවිඩය මතක් කර දිය යුතු වේලාව ලබා දි මෘදුකාංගය මිනිමයිස් කර තබා අනෙකුත් වැඩ කල හැකිය.අදාල වේලාව පැමිනි විගසම මෘදුකාංගය මගින් පරිගනකයේ ස්පීකර්ස් වලින් එලාම් හඩක් පිට කරමින්, අපගේ පනිවිඩය තිරයේ පෙන්වයි. එම පනිවිඩය OK කරන තුරුම එලාමය නාද වේයි. ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.
  • Phone Book  -  Download      (ටෙලිපෝන් අංක පොතක්)



ඔබේ මිතුරන්ගේ, හිතවතුන්ගේ හෝ වෙනත් ඕනෑම දුරකතන අංක ගබඩා කර තබාගෙන, මොහොතින් ලබා ගතහැකි මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා. Computer Hard Drive එකේ හෝ පෙන් ඩ්‍රයිව් එකේ තියාගෙන භාවිතා කරන්නත් පුලුවන්.

  • Electronics Plate    -   Download    (ඉලෙක්ට්‍රොනික් කරන අයට හා උසස් පෙළ Physics කරන අයට වැදගත් App එකක්)


මෙය ඉලෙක්ට්‍රොනික් කරන අයට හා උසස් පෙළ Physics කරන අයට වැදගත් App එකක්. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.
  • Maths Box   -   Download        (පාසල් ලමුන්ට ගණන් ඉගෙන ගන්න)


පාසල් ලමුන්ට ප්‍රයෝජනවත් වන ඉතා කුඩා මෘදුකාංගයකි. මෙමගින් ගෝල, සිලින්ඩර, කේතුවල වර්ගපල, පරිමා වැනි දෑ සොයා ගත හැකිය. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.
  • PS Mind Reader   -  Download      (ඔබේ හිත කියවන තවත් App එකක්)


හිත කියවන තවත් ඉතා කුඩා  App එකක්. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා. 
  • Maths Game   -   Download     (ඔබගේ ගණිත දැනුම වර්ධනය කරගන්න පුලුවන් Game එකක්)


මේ Game එකෙන් ඔබගේ දුවගේ, පුතාගේ, නංගිගෙ, මල්ලිගේ හෝ ඔබගේ ගණිත දැනුම වර්ධනය කරගන්න පුලුවන්. එකතු කිරීම්, අඩු කිරීම්, බෙදීම් හා ගුණ කිරීම් වල දක්ෂයෙක් වීමට පුලුවන්. මේ App එක Install කිරීමකින් තොරවම open කර ගත හැකියි. ඉතාම කුඩා App එකකි. ඩබල් ක්ලික් කලාම open වෙනවා. සිංහල මෘදුකාංගයකි.
  • Lucky Moment   -  Download       (ඔබේ ජය අංකය, ජය අක්ෂර හා ජය දවස බලා ගන්න)


මේ App එකට ඔයාලගේ උපන් දිනය ලබා දුන් විට, ඔයාලගේ ජය අංකය, ජය අක්ෂර හා ජය දවස බලා ගන්න පුලුවන්. මෙහි සිද්ධාන්තය ඉදිරිපත් කරලා තියෙන්නෙ ඇමරිකාවේ මහාචාර්ය වරයෙක්. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

පරිගනකයෙන් පියානෝ වාදනය කරන්න App එකක්...මවුස් එක හෝ කීබෝඩ් එක භාවිතා කරන්න පුලුවන්. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම run වෙනවා.
  • Age In Days   -  Download        (ඔබේ වයස දවස් වලින් බලා ගන්න)


මේ App එකට ඔබේ උපන් දිනය ලබා දුන් විට ඔබේ වයස අද දිනට, දවස් වලින් බලා ගත හැකියි. සැ.යු: ඔබේ පරිගනකයේ දිනය නිවැරැදි දැයි බලන්න. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.
  • Friendship Matcher   -   Download        (ඔබේ මිතුරු මිතුරියන් අතර ඇති මිත්‍රත්වයේ ගැලපීම බලාගන්න)


ඔබේ මිතුරු මිතුරියන් අතර ඇති මිත්‍රත්වයේ ගැලපීම අංක ශාස්ත්‍රයට අනුව බලා ගත හැකි App එකකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.
  • WinProRun Utility             -  Download    -    Preview
  • Telephone Codes Seeker  -  Download    -    Preview
  • Chance Game                    -  Download    -    Preview
  • IQ Tester                            -  Download    -    Preview
  • Days Calculator                  -  Download    -    Preview
  • Calender Creater                -  Download    -    Preview
  • Multiplication Table           -  Download    -    Preview
  • Coin Summary                    -  Download    -    Preview
  • ---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

* ඉහත ඇති සියලුම Apps එක වර downloadකර ගන්න :  (Download All Apps)



හොදද කියල comment එකක් එක්ක FB ලින්ක්  එකට ගිහින් LIKE  එකකුත්  දාගන යන්න හොදේ....

 
https://www.facebook.com/BlackKingSofta



 

No comments

ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support