මෙන්න Anarchy Parlor (2015) HD 378MB
ඔයාලට මම දැන් ගෙනාවේ හොද horror film එකක් නමින් Anarchy Parlor මේ චිත්‍රපටය Horror Film Festival එකේදී දිගට දින 20 කාලයක් පුරා Vilnius, Lithuania යන ස්ථාන වලදී තිරගත කරල තියෙනවා..ඒ තරම්ම මේක හොද horror film එකක් කියල තම එයාල කියන්නේ මේ කතාවට පන පොවන්නේ Robert LaSardo දන්නවනේ මිනිහ ඉතින් ඒ කාලේ ඉදලම රගපාන්නේ ඕවට කියලා..කතාවේ හැටියට මෙය tattoos ගහන කෙනෙක් එසේමෙසේ ඒවා නෙමේ dark art ඒවා තමා...ඉතින් මේ tattoo වලට අයට තමා මෙයාගේ ඔය කියන දරුණු දේවල් වලට මුහුණ දෙන්න වෙන්නේ......මේක Release උනේ May 12, 2015 අලුත්ම එකක් තමා..
Movie Trailer
පට්ට නේද? මෙන්න තියනවා direct ලින්ක් ඔයාට ඇති තරම් බාගන්න පුළුවන්
378mb
378mb
හොදද කියල comment කරගන යන්න..අපේ Facebook පිටුවටත් Like එහෙම ගොඩක් වටිනවා.









No comments
ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support