Featured Post

Download IDM 6.41 Build 7 Full Version [32-64 Bit]

     IDM Crack : also known as the internet download manager is the best software, when it comes to increasing download speeds up to 10x, bu...

~සිනමාවට ආපු නවතම රුපවාහිනී මාලා නාටකය~iZOMBIE(2015)~

මෙන්න ඔයාලට March 17, 2015 දින රාත්‍රී 9/8c වලින් The CW චැනලය හරහා ජනතාවට ලබාදුන් නවතම මාලා නාටකය iZOMBIE(2015) මෙයට  පදනම වෙලා තියෙන්නේ comic book series එකක...ඇත්තටම කිව්වොත් කාලෙකින් බලපු ලස්සන කතාවක්..මම මේකේ ට්‍රෛලර් එක ආපු දවසේ ඉදලම හිටියේ ඉවසිල්ලක් නැතුවම මේක බලන්න...

මේ කතාවේ තියෙන්නේ ලිව් කියන ගැහැණු ළමයට පර්ටියකින් පසුව අයගේ ජීවිතය වෙනස් වීම ගැන කතාවක්..කෙටියෙන් කිව්වොත් එයා doctor කෙනෙක් එත් මේ සාදයෙන් සිදුවන දේ නිසා එයා මෘත ශරීරාගාරයක වැඩට යාමට තීරණය කරනවා...මෙතන ඉදලා තමා අපිට මේ කතාව............කියනවට වැඩිය හොද බලන එක තමා...දැනට කියන විදිහට පළමු season එකේ episodes 12ක් තියනවලු.

මෙන්න මේකේ මුහුණු පිටුව 

https://www.facebook.com/cwizombie 

103,107 likes දැනට හරිද ?
ඉතින් මෙන්න ඔයාලටත් izombie රස විදින්න..
මතක තියාගන්න මේ කතාව ඉස්සෙල්ලාම ඔයාලට ලබාදුන්නේ බ්ලැක් කින්ග් සොෆ්ටා වෙතින්ම බව.










බලන්න..එක දවසට මේකේ imdb අගය බලන්නකෝ..
Big Hero 6 (2014) on IMDb
8.2/10
 මෙන්න තියන ඔයාලට මෙහෙම බලන්න ඕනනම්.......







ඔයාලට බාගන්න ඕනනම් මෙන්න තියනවා...

135mb

http://adf.ly/1AXhUo




262mb
http://adf.ly/1AXhUo




350mb
http://adf.ly/1AXhUo



එහෙනම් ඉතින් ඊලග කොටසෙන් හමුවෙමු. 
ඊලග එක  
Tue, Mar 24 9:00 PM CW (018) Brother, Can You Spare a Brain? (S1, Ep2) 
Fri, Mar 27 9:00 PM CW (018) Brother, Can You Spare a Brain? (S1, Ep2)
Mon, Mar 30 10:00 PM TNT (108) Pilot (S1, Ep1)
Mon, Mar 30 11:00 PM TNT (108) Brother, Can You Spare a Brain? (S1, Ep2)

 

හොදද කියල comment කරගන යන්න..අපේ Facebook පිටුවටත් Like එහෙම ගොඩක් වටිනවා.

 

https://www.facebook.com/BlackKingSofta



5 comments:

  1. thank you for sharing......!!!
    first in blackkingsofta.....
    waiting other episodes...

    ReplyDelete
  2. thank you..admin...!!!

    ReplyDelete
  3. love izombie and blackkingsofta

    ReplyDelete
  4. bravoooooooooooooooooooo!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  5. niyama tv series ekak...anith eka enakam inne.....patta ah..!!

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support