~සිනමාවට ආපු නවතම රුපවාහිනී මාලා නාටකය~iZOMBIE(2015)~
මෙන්න ඔයාලට March 17, 2015 දින රාත්රී 9/8c වලින් The CW චැනලය හරහා ජනතාවට ලබාදුන් නවතම මාලා නාටකය iZOMBIE(2015) මෙයට පදනම වෙලා තියෙන්නේ comic book series එකක...ඇත්තටම කිව්වොත් කාලෙකින් බලපු ලස්සන කතාවක්..මම මේකේ ට්රෛලර් එක ආපු දවසේ ඉදලම හිටියේ ඉවසිල්ලක් නැතුවම මේක බලන්න...
මේ කතාවේ තියෙන්නේ ලිව් කියන ගැහැණු ළමයට පර්ටියකින් පසුව අයගේ ජීවිතය වෙනස් වීම ගැන කතාවක්..කෙටියෙන් කිව්වොත් එයා doctor කෙනෙක් එත් මේ සාදයෙන් සිදුවන දේ නිසා එයා මෘත ශරීරාගාරයක වැඩට යාමට තීරණය කරනවා...මෙතන ඉදලා තමා අපිට මේ කතාව............කියනවට වැඩිය හොද බලන එක තමා...දැනට කියන විදිහට පළමු season එකේ episodes 12ක් තියනවලු.
මෙන්න මේකේ මුහුණු පිටුව
https://www.facebook.com/cwizombie
103,107 likes දැනට හරිද ?

ඉතින් මෙන්න ඔයාලටත් izombie රස විදින්න..
මතක තියාගන්න මේ කතාව ඉස්සෙල්ලාම ඔයාලට ලබාදුන්නේ බ්ලැක් කින්ග් සොෆ්ටා වෙතින්ම බව.
මතක තියාගන්න මේ කතාව ඉස්සෙල්ලාම ඔයාලට ලබාදුන්නේ බ්ලැක් කින්ග් සොෆ්ටා වෙතින්ම බව.
බලන්න..එක දවසට මේකේ imdb අගය බලන්නකෝ..
මෙන්න තියන ඔයාලට මෙහෙම බලන්න ඕනනම්.......
ඔයාලට බාගන්න ඕනනම් මෙන්න තියනවා...
135mb
262mb
350mb
එහෙනම් ඉතින් ඊලග කොටසෙන් හමුවෙමු.
ඊලග එක
| Tue, Mar 24 | 9:00 PM | CW (018) | Brother, Can You Spare a Brain? (S1, Ep2) | |
| Fri, Mar 27 | 9:00 PM | CW (018) | Brother, Can You Spare a Brain? (S1, Ep2) | |
| Mon, Mar 30 | 10:00 PM | TNT (108) | Pilot (S1, Ep1) | |
| Mon, Mar 30 | 11:00 PM | TNT (108) | Brother, Can You Spare a Brain? (S1, Ep2) |

thank you for sharing......!!!
ReplyDeletefirst in blackkingsofta.....
waiting other episodes...
thank you..admin...!!!
ReplyDeletelove izombie and blackkingsofta
ReplyDeletebravoooooooooooooooooooo!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ReplyDeleteniyama tv series ekak...anith eka enakam inne.....patta ah..!!
ReplyDelete