Featured Post

Download IDM 6.41 Build 7 Full Version [32-64 Bit]

     IDM Crack : also known as the internet download manager is the best software, when it comes to increasing download speeds up to 10x, bu...

~~ඔයාගේ බ්ලොග් ටැබ් එකත් ගලා යවමු~~


ඔයාගේ බ්ලොග් ටැබ් එකත් ගලා යවමු.
 
 
ඔන්න ඉතින් අද මම ඔයාලට ගෙනාවේ ඔයාගේ බ්ලොගියට පොඩි වැඩ කෑල්ලක්..මේකෙන් ඔයාගේ බ්ලොගියේ open වන ටැබ් එකේ ඔයාට කැමති දෙයක් ලියලා දාන්න පුළුවන්..demo එක ඕනනම් මේකේ ටැබ් එක බලන්නකෝ..පේනවනේ...පට්ට නේද ?එහෙනම් ඉතින් scrip එක දානවා මම කියල තියන විදිහට කරන්න හොදේ... 
 
 
 
 
 
 
1.ඔයාගේ බ්ලොගියේ dashboard එකට යන්න.
2.Template කියන එක ඔබන්න.
3.ඔයාගේ Template  එක backup කරගන්න.
4.දැන් Edit HTML කියන එක ඔබන්න.
5.දැන් ctrl + f ඔබලා <head> හරි </head> find කරන්න.
6.දැන් <head> හරි </head> උඩින් පහල දීල තියන Script එක paste කරන්න.



7.දැන් මෙන්න මෙහෙම බෝල්ඩ් කරලා තියන ඒවා  

"~~~~welcome to blackkingsofta~~~~";
                                                              "www.blackkingsofta.tk" 
 

ඔයා කැමති විදිහකට හදාගන්න.

8.දැන් Save Template කියන එක ඔබන්න.

 
ඔන්න වැඩේ අහවරයි..!!!!!

දැක්ක නේද පොඩි සිද්දියක් තියෙන්නේ කරලම බලන්නකෝ......




හොදද කියල comment එකක් එක්ක FB ලින්ක්  එකට ගිහින් LIKE  එකකුත්  දාගන යන්න හොදේ....

 

https://www.facebook.com/BlackKingSofta




4 comments:

  1. cant copy the script plz do something....thank you...

    ReplyDelete
  2. thank you..!! admin...its worked..!!!!
    keep going..

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support