ගින්දර වගේ sharing buttons ටිකක්......
ඔන්න ඉතින් කාලෙකට පස්සේ තමා ඔයාලට මම පොස්ට් එකක් දෙන්නේ...sry වෙන්න ඕනේ හොදේ..ටිකක් කල් ගියාට..දන්නවනේ ඉතින් එක වැඩක්ද ? ඔය ඔක්කොම මමම කියල කරගන්න ඕනනේ...හා.................ඒවා වැඩක් නැ..අද මම ඔයාලට ගේනඅවේ පට්ට sharing widget එකක script එක කිසි ගින්නක් නැ..100% වැඩ .....ඔයාලට තියෙන්නේ..ලින්ක් ටික paste කරගන්න විතරයි.....ඔන්න අහෙනම් අරගන්නකෝ....
පලවෙනි script එක
දෙවැනි script එක
ඔන්න දෙකම තියනවා කැමති එකක් දාගන්න පුළුවන්.....පොඩි දෙයක් තියෙන්නේ..අන්තිමට ඔයාගේ social network වල ලිනක්ස් ටික අවශ්ය තැන වලට දෙන්න හොදේ.......
හොදද කියල comment එකක් එක්ක FB ලින්ක් එකට ගිහින් LIKE එකකුත් දාගන යන්න හොදේ....
No comments
ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support