~~ඔයාගේ බ්ලොග් ටැබ් එකත් ගලා යවමු~~
1.ඔයාගේ බ්ලොගියේ dashboard එකට යන්න.
2.Template කියන එක ඔබන්න.
3.ඔයාගේ Template එක backup කරගන්න.
4.දැන් Edit HTML කියන එක ඔබන්න.
5.දැන් ctrl + f ඔබලා <head> හරි </head> find කරන්න.
6.දැන් <head> හරි </head> උඩින් පහල දීල තියන Script එක paste කරන්න.

7.දැන් මෙන්න මෙහෙම බෝල්ඩ් කරලා තියන ඒවා
"~~~~welcome to blackkingsofta~~~~";
"www.blackkingsofta.tk"
"www.blackkingsofta.tk"
ඔයා කැමති විදිහකට හදාගන්න.
8.දැන් Save Template කියන එක ඔබන්න.
ඔන්න වැඩේ අහවරයි..!!!!!
දැක්ක නේද පොඩි සිද්දියක් තියෙන්නේ කරලම බලන්නකෝ......
දැක්ක නේද පොඩි සිද්දියක් තියෙන්නේ කරලම බලන්නකෝ......

cant copy the script plz do something....thank you...
ReplyDeleteAnonymous....Problem solved...
ReplyDeletethank you..!! admin...its worked..!!!!
ReplyDeletekeep going..
My Pleasure..!!!! @Anonymous
ReplyDelete