මෙන්න ගේනවා ඔයාගේ බ්ලොගිය හැඩ කරගන්න නියම gadget එකක්...වෙන මොකවත් නෙමේ auto-scrolling-recent-post gadget එකක්..පට්ට ටිකට තියනවා..ඔයාට ඕන විදිහකට පාට වෙනස් කරන්නත් පුළුවන්...වේගය අඩු වැඩි කරන්නත් පුඋවන් හොදේ...වැඩි කතා ඕන නැ..ඔන්න පහල තියනවා script එක තියනව ගන්නකො........
මෙන්න Script එක අරගන හොදද කියල බලන්න
http://blackkingsofta.blogspot.com/feeds/posts/ මේකට ඔයාගේ ලින්ක් එක දාගන්න
හොදද කියල comment එකක් එක්ක FB ලින්ක් එකට ගිහින් LIKE එකකුත් දාගන යන්න හොදේ....
No comments
ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support