Featured Post

Download IDM 6.41 Build 7 Full Version [32-64 Bit]

     IDM Crack : also known as the internet download manager is the best software, when it comes to increasing download speeds up to 10x, bu...

සිරි ලංකාවට ආපු අලුත් ලෙඩේ HIVE (2)


සිරි ලංකාවට ආපු අලුත් ලෙඩේ HIVE (2)
 
 
ඔන්න ඉතින් අද මම අරගන අවේ අපේ hive ලෙඩේ..ඇගේ දාගත්තු අයට පොඩි හෙල්ප් එකක් දෙන්න......මොකක්ද දන්නවද? Unlimited Torrent Direct Downloads සහ  Free HD Video streaming ගැන කියල දෙන්න පොඩි දෙයක් තියෙන්නේ....මට පොස්ට් එක ලියන්න ගියේ විනාඩි 10ක් විතර...ඔයාට විනාඩියෙන් වැඩේ තේරෙනවා......අනිවා..බලන්නකෝ.......... 
 
 
 
පාඩම 1 - Unlimited Torrent Direct Downloads and Uploading...
 


 
 


1.ඔයා කැමති  ඕනෑම Torrent එකකට යන්න.... මතක නැ..වගේනම් මෙන්න ලින්ක් එක මේකේ තියනවා...
 
http://blackkingsofta.blogspot.com/p/black-king-portal_68.html

2.හරි..ඔන්න අපි දැන්  Torrent එකට ගියා...




3.දැන් ඔය කැමති Movies,Music catogary එකකට ගිහින් කැමති එකක් තෝරගන්න...

4.දැන් එතන තියන magnet ලින්ක් එක right click කරලා COPY කරගන්න...

 

5.ඊළගට ඔයාගේ HIVE එකේ ලින්ක් දාන තැන හොයල එතන paste කරන්න...
 

6.අන්තිමට මේ  වගේ පෙන්නනවා...බාන්න හරි බලන්න හරි.......





ඔන්න ඔච්චර තමා ඊට පස්සේ බාන්න දුනහම ඔයාගේ downloader එකෙන් අව්ලක් නැතුව බාගන්න පුළුවන්...100% අත්හදා බලල තියෙන්නේ....හොදේ ....හරිනේ එහෙනම්...මම හිතනවා ඔයාල දන්නැති දෙයක් දැනගන්න ඇති කියල..

හොදද කියල comment එකක් එක්ක FB ලින්ක්  එකට ගිහින් LIKE  එකකුත්  දාගන යන්න හොදේ....

 

https://www.facebook.com/BlackKingSofta
 

No comments

ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support