ඔයාගේ බ්ලොගියේ images Protect කරගමු ඔන්න ගේනවා නියම script එකක් ඔයාලගේ blog එකේ තියන images ආරක්ෂා කරගන්න..මේක මම හිතන්නේ ගොඩක් අයට උවමනා වෙන දෙයක් ඕන අය මේ විදිහට කරන්නකෝ හොදේ ...... මේ විදිහටම කරන්න වැරැද්ද ගන්න එපා හොදේ.......
ඉස්සෙල්ලම ඔයාගේ
Blogger Account එක Open කරගන්න...
ඊට පස්සේ Template එක Click කරන්න
දැන් අනිවා ඔයාගේ Template එක Backup කරගන්න...
දැන් Edit HTML Click කරන්න
ඊට පස්සේ CTRL+F ගහලා මේ </head> Code එක search කරන්න..
දැන් පහල තියන code එක </head> එකට පහලින් paste කරන්න
මෙන්න මෙතනට ඔයාට කැමති එකක් type කරගන්න..
var alertMsg = "Image context menu is disabled";
ඔන්න අහෙනම් වැඩේ ගොඩ...
හොදද කියල comment එකක් එක්ක FB ලින්ක් එකට ගිහින් LIKE එකකුත් දාගන යන්න හොදේ....
No comments
ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support