Featured Post

Download IDM 6.41 Build 7 Full Version [32-64 Bit]

     IDM Crack : also known as the internet download manager is the best software, when it comes to increasing download speeds up to 10x, bu...

ඔයාගේ බ්ලොග් එකටත් Smiley Emotions..


ඔයාගේ බ්ලොග් එකටත් Smiley Emotions..
 

ඔන්න අපේ කට්ටියට මම අරගන අවේ නියම බාන්ඩයක්.....

ඔයාලගේ බ්ලොග් එකට එන අයගෙන් ඔයාට Comment එකක් දෙන්න ඕනනම් මේක තම හොදම එක Smiley Emotions..

දැන් latest ම විදිහට තමා මේක ඇවිත් තියෙන්නේ ඕන අයට ගන්න පුළුවන්.......

 

මේ විදිහටම කරන්න වැරැද්ද ගන්න එපා හොදේ.......

  ඉස්සෙල්ලම ඔයාගේ


     Blogger Account එක Open කරගන්න...

    ඊට පස්සේ  Template එක Click කරන්න

    දැන් අනිවා ඔයාගේ Template එක Backup කරගන්න...

    දැන්  Edit HTML  Click කරන්න 

    ඊට පස්සේ CTRL+F ගහලා මේ  </head>  Code එක search කරන්න..

 




 මේ code එක  </head> උඩින් paste කරන්න




ඊළගට මෙන්න මේ කියන ]]></b:skin> එක හොයන්න...

 

  

ඊළගට මේ Code එක ]]></b:skin> උඩින් paste කරන්න දැන් බ්ලොග් එක Save Template Command එක දෙන්න..ඔන්න ඉතින් වැඩේ අහවර උනා........

 

හොදද කියල comment එකක් එක්ක FB ලින්ක්  එකට ගිහින් LIKE  එකකුත්  දාගන යන්න හොදේ....


No comments

ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support