Featured Post

Download IDM 6.41 Build 7 Full Version [32-64 Bit]

     IDM Crack : also known as the internet download manager is the best software, when it comes to increasing download speeds up to 10x, bu...

~ ලංකාවේ අපිටම Clash of Clans ~

මෙන්න යාලුවනේ අද මම ඔයාලට දෙන්න හදන්නේ අපේ රටේ ගොඩක් අය play කරන Clash of Clans Mobile ගේමේ ලංකාවටම හදපු ගේම දෙන්න.මේකේ තියෙන්නේ ES COC කියල ඒ වගේම මේකේ Gems , Gold , Elixir ගොඩක් හම්බෙනවා.හොදම දේ කියන්නේ අපේ පරණ coc එකට කිසි හානියක් වෙන්නේ නැ. මේක වෙනමම තමා Install වෙන්නේ.ඉතින් බය නැතුව දාගන්න පුළුවන්නේ.අරගන බලන්න.ලගදීම Tournament එකක් එනවා කියලත් තියනවා.

මම මේ News එක හොයාගත්තේනම් Aluth Tricks - අලුත් ට්‍රික්ස් එකෙන් තමා.








මෙන්න ඔයාලට බාගන්න Direct Link එක 





හොදද කියල comment කරගන යන්න.
අපේ Facebook පිටුවටත් Like කරන්න.

https://www.facebook.com/BlackKingSofta

No comments

ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support