~~මෙන්න නවතම Temple Run 2 v1.19 [Unlimited Gold+Gems]~~
අද මම ඔයාලට අරගන අවේ game එකක් මේක pc එකක්නම් නෙමේ කියල ඔයාල නමින්ම දන්නවා ඇතිනේ..මම ඔයාලට මේක දෙන්න හිතුනේ ඇතිනේ Unlimited Gold+Gems අරගන game එකේ තියන ඔක්කොම features unlock කරගන්න බොරුද කියන්නේ කියල මම screen shot දෙනවා එවලින්ම බලාගන්න පුළුවන් හොදේ.....අනික මේක update version එක හොදේ Frozen Shadow නත්තල් මාසේ හින්ද ආපු එකක් ගහලම බලන්නකෝ..
ඔයාලට මම direct link එකක් දීල තියෙන්නේ කිසි කරදරයක් නැතුව බාගන්න..හොදද කියල comment එකකුත් දාගන යන්න..හොදේ..
53mb file
හොදද කියල comment කරගන යන්න.
අපේ Facebook පිටුවටත් Like කරන්න.
අපේ Facebook පිටුවටත් Like කරන්න.
පට්ට වටිනව සහො...පුලුවන්නම් මෙකෙ highscore version එක දෙන්න....������
ReplyDelete