Featured Post

Download IDM 6.41 Build 7 Full Version [32-64 Bit]

     IDM Crack : also known as the internet download manager is the best software, when it comes to increasing download speeds up to 10x, bu...

YouTubE එකේ සහ DailyMotioN එකේ videos ගේමක් නැතුව බාගමු.

    YouTubE එකේ සහ DailyMotioN එකේ videos ගේමක් නැතුව බාගමු.

 

මේකේ තියන නියම වැඩේ තමඉ අපිට ඕන format එකකින් ඕනෑම byte ගානකින් බාගන්න පුළුවන් එක නියමඉ  නේද? මේක දැනටමත් අපේ කට්ටිය used කරනවත් ඇති ඒ ක්හොම උනත් මේක නියම software එකක් මොකද මේක firefox add-on එකකට ටම එන්නේ ....

 

අයෙ  මුකුත් ලින්ක් copy කරන්න erase කරන්න ඕනේ නැ...simple වැඩක් තියෙන්නේ youtube එකට හරි dailymotion එකට හරි ගිහින් ඔයාට ඕන video එක search  කරලා play කරන කොට video එක යටින් පොඩි ටැබ් එකක් එනවා එක උද ච්ලිච්ක් කරහම අපි ඕන byte ගණනකින් ඕන format එකකින් ඔයාගේ video එක ගින්නක් නැතුව බාගන්න පුළුවන් හොදේ .... 

පහල තියන screen shots වලින් බලාගන්නකෝ වැඩේ කොහොමද කියල හොදේ... 



In YoutubE

   
In DailYMotioN



පහල තියන ලින්ක් එකෙන් add-on එක බාගන්න හොදේ ...

 මේ link එකේ youtube සහ dailymotion  එකේ add-on දෙකම තියනවා..



හොදද කියල comment එකක් එක්ක fb ලින්ක්  එකට ගිහින් LIKE  එකකුත්  දාගන යන්න හොදේ....

https://www.facebook.com/pages/Black-King-Soft/701003146638022?focus_composer=true&ref_type=bookmark

2 comments:

  1. mekanan aniwa watina software ekak bro apita dennako hoda downloader ekak crack ekath ekka....
    oyage bloga aluth unata niyamai....
    tawa hoda post tikak danna ok
    i do beliving you.....!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  2. nice add on admin...thank you for sharing...

    ReplyDelete

ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support