~ ෂාරුක් රගන නවතම චිත්‍රපටය Fan (2016) 720p HEVC X265 500 MB ~
ඔන්න යාලුවනේ අද මම ඔයාලට ගෙනාවේ 15 April 2016 වල එලියට දාපු ෂාරුක් ගේ අලුත්ම ෆිල්ම් එක Fan (film) අරගන..ඇත්තටම මේක අමුතු කතාවක් ඔයාල දන්නවනේ අපි කව්රුහරි අසම නළුවෙක් හරි නිලියක් හරි ඉන්නවා කියලා..අන්න ඒ කැමතිම කෙනා වෙන්න හදන රසිකයෙක් ගැන තම කියන්නේ..මේකේ ශාරුක් චරිත දෙකටම දායක වෙනවා..ඉතින් කතව කියනවට වැඩිය බලන එක හොදනේ..ඔන්න ඔයාලට මම දුන්නා .
මෙන්න බලන්නකෝ Trailer එක
ඔයාලට මෙතැනින්ම බලන්න ඕනනම් මෙන්න Embed කරලා දැම්මා
|
Genar: Drama | Thriller
Language: Hindi
Director: Maneesh Sharma
Writer: Habib Faisal (screenplay), Habib Faisal (dialogue) Stars:
Quality: Desiscr Rip
Codec: HEVC
File Size: 415 MB
~ මෙන්න බාගන්න..~
බලල නිකන් ඉන්න එපා අදහස් මොනවා හරි කියන්න..
No comments
ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support