~ බුකියේ යාලුවෝ ඔක්කොටම එක පාරින් Invite කරමුද? ~
අපි හැමෝටම කරදරයක් වෙලා තියන invite ප්රශ්නයට විසදුමක් තමා මම අද අරගන අවේ..මේකෙන් ඔයාලට එක පාරින්ම ඔයාගේ යාලුවෝ සෙට් එකටම invite කරන්න පුළුවන් කිසිම ප්රශ්නයක් නැතුව..ඔයාලට යාලුවෝ 5000-10000 හිටියත් අව්ලක් නැ..මේකෙන් ඔයාලගේ කාලෙත් ඉතුරු වෙනවා වැඩෙත් ඉක්මන් වෙනවා..100% working and tested..!
හරි අපි දැන් බලමු මේක කොහොමද කරන්නේ කියලා..ඊට කලින් ඔයාලා ගාව Chrome browser එක තියෙන්න ඕන හොදේ....අව්ලක් නැනේ.
2.මේක install උනාම මේ වගේ පොඩි icon එකක් browser එකේ දකුණු පැත්තෙ උඩින් පෙන්නනවා.
(Button එක පෙන්නනේ Facebook ඉන්නකොට විතරයි.)
(Button එක පෙන්නනේ Facebook ඉන්නකොට විතරයි.)
3.දැන් ඔයා account එකට ගිහින් invite කරන්න ඕන page එකට යන්න.
4.ඊළගට ඒ page එකේ තියන Invite all friend button එක click කරන්න.
5.දැන් New pop up window එක ඇවිත් ඔයාගේ යාලුවන්ව පෙන්නවා.
6.අවසානයට ඔය install කරපු extension icon එක click කරන්න.
වැඩේ ගොඩ නේද? ටෙස්ට් කරලම බලන්නකෝ..
එහෙනම් ඉතින් මේක ගැන පොඩි දෙයක් හරි අළුතින් දැනගත්ත කියල හිතෙනවා.දෙනගන්න දෙයක් තියනවනම් අහන්න..!!









elaaazzz
ReplyDeleteElazz
ReplyDelete