~ අවුරුද්දක් පුරාවට $0.49 කට domain name එකක් ~
ඔන්න අද මම අපේ යාළුවන්ට අරගන අවේ පුංචි ගානකින් ඒ කියන්නේ රුපියල් 100කටත් අඩුවෙන් අවුරුද්දක් පුරාවටම පාවිච්චි කරන්න domain name එකක් ගන්න පුළුවන් තැනක් ගැන කියන්න..ඇත්තටම මේකේ අපිට කැමති විදිහේ domain name ගොඩක් තියනවා..අඩු ගානකට ඉතින් ගොඩක් වටිනවා නේද? ඉතින් ඔයාලත් කැමතිනම් මේකෙන් domain name එකක් රුපියල් 66කින් මිලදී ගන්න පුළුවන්..මෙයාල අපිට payment options 3ක් දීල තියනවා. paypal , Skrill , Worldpay කියන ක්රම තුනම හරිද? එහෙනම් ඔයාලත් එකක් අරගන්නකෝ...
මෙන්න තියනවා site >>> එක
හොදද කියල comment කරගන යන්න..අපේ Facebook පිටුවටත් Like එහෙම ගොඩක් වටිනවා.







No comments
ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support