~ eBay සහ PayPal ආයතන ළගදීම වෙන්වේ ~
ඉතින් යාලුවනේ මම අද ඔයාලට අරගන අවේ news එකක් මේක ගොඩක් වැදගත් වෙන්නේ eBay එකෙන් එක එක ඒවා ගන්න අයට තමා ඒ මොකක්ද දන්නවද ?
eBay සහ PayPal ආයතන ලගදීම වෙන්වන බව එම ආයතන විසින් පවසල තියනව.
එහම උනා කියල අපිට බය වෙන්න දෙයක් නැ.මොකද එයාල කියනවා ආයතන දෙකකට වෙන් උනා කියල customers කිසිම හානියක් වෙන්නේ නැ.ඔයාල ඉස්සර තිබ්බ විදිහටම මේ වැඩේ කරගන යන්න කියලා.ඒ වගේම එයාලගේ buyer protection program එක ඒ විදියටම තියනවා කියලත් කියනවා. ඒ හැම දෙයක්ම user agreements and privacy policies වල එයාල update කරලා..ඒක නිසා කිසිම ප්රශ්නයක් නැ.
මමත් මුලදී මේක දැනගන්නකොට හිතුවේ යේ ඉතින් eBay ජෝගියත් ගියා කියලා අව්ලක් නැ..එක තියන විදිහටම අපිට සේවාව ලබාදෙනවනේ..එක තමා ඉතින් අපිට වෙන්න ඕන නේද?
මෙන්න ඔයාලට ඕනනම් එයාලගේ user agreements and privacy policies බලන්න පුළුවන් >>>
ඔයාලට මේ news එක වැදගත් උනා කියලා හිතනවානම් හොදද කියල comment කරගන යන්න..අපේ Facebook පිටුවටත් Like එහෙම ගොඩක් වටිනවා.


No comments
ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support