~ අලුත් අවුරුද්දේ Mortal Kombat X ~
අපේ කස්ටියට අද මම ගේනවා Mortal Kombat X මේක fighting game එකක් මේක developed කරලා තියෙන්නේ NetherRealm Studios.
ඒ වගේම මේක තම tenth main installment එක Mortal Kombat video game series එකේ.
ඔයාල දන්නවද මේක released උනේ April 14, 2015 ඒ කියන්නේ අපේ අවුරුදු දවසේ,පිස්සු නේද ?
මේක PlayStation 4, Xbox One, සහ Microsoft Windows වලට ඇවිත් තියෙන්නේ ඒ වගේම scheduled කරලා තියනවා PlayStation 3 සහ Xbox 360 වලට 2015 දේවිනි හරි තින්වෙනි කාර්තුවේදී හරි එලියට දාන්න.
ඒ වගේම NetherRealm's mobile team එක මගින් developed කරලා තියනවා iOS සහ Android devices ඉතින් සුපිරි නේද ?
අපිට ඕන විදිහකට සෙල්ලම් කරන්න තමා දීල තියෙන්නේ.ඒ වගේම මේකේ ratings අතිනුත් ඉතා ඉහලින් තියනවා.
7/10·Steam - 8.4/10·IGN.com - 4/5·Metacritic එහෙනම් ඉතින් බල බල ඉන්නැතුව බාගන්න...
Mortal Kombat X Trailer
Game: Mortal Kombat X
Detected platform: PC
Alias: MKX
Release date:
PC System Requirements
Minimum:
OS: 64-bit: Vista, Win 7, Win 8, Win 8.1
Processor: Intel Core i5-750, 2.67 GHz | AMD Phenom II X4 965, 3.4 GHz
Memory: 3 GB RAM
Graphics: NVIDIA GeForce GTX 460 | AMD Radeon HD 5850
DirectX: Version 11
Hard Drive: 36 GB available space
මතක තියාගන්න,
මේ game එක දැනටමත් cracke කරලා තියෙන්නේ just install and play.
Included all DLC available for this game so far.
කොහොමද ? install කරන්නේ...
- open part01 (executable file) ,
- choose location ,
- click install ,
- wait until is done
- play game from desktop shortcut වැඩේ ලේසි නේද?
පහල Links තියනවා ඕන අයට බාගන්න...
(Size: 31.2 GB)









good game thnx but too big.give highly compressed version plz.
ReplyDelete