Featured Post

Download IDM 6.41 Build 7 Full Version [32-64 Bit]

     IDM Crack : also known as the internet download manager is the best software, when it comes to increasing download speeds up to 10x, bu...

~ අලුත් අවුරුද්දට Etisalat කණා මුට්ටි ක්‍රීඩාව ~

මෙන්න යාලුවනේ අලුත් අවුරුද්ද එන නිසා අපේ Etisalat කස්ටිය කණා මුට්ටි ගේමක් එයාගේ site එකේ දාල තියනවා.අපි හරි මුට්ටියට ගැහෙව්වොත් ගිෆ්ට් දිනාගන්නත් අවස්තාව තියනවා..මමත් try කරලා බැලුව මෙන්න තියනවා.ඔයාලත් කරලා බලන්නකෝ...හරි මුට්ටියට ගහගත්තෝත් කාටද ආඩම්බර.....!!!!!!!




 





අහ්හ්..තව දෙයක් ඔයාට මේක සෙල්ලම් කරන්න.facebook හරි twitter හරි ලොග් වෙන්නත් ඕනා.




මාර සිද්දිය කියන්නේ මමත් ගැහෙව්වනේ හරි මුට්ටියට මෙන්න මෙහෙම එකක් අවා.මටත් ගිෆ්ට් එකක් වැඩකරා වගේ...අහ්හ්..!!!!!!!

 


 හොදද කියල comment කරගන යන්න..අපේ Facebook පිටුවටත් Like එහෙම ගොඩක් වටිනවා.

 

https://www.facebook.com/BlackKingSofta

No comments

ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support