~ ඇඩෝබි ෆ්ලෑෂ් Player 17 ඕෆ් ලයින් දාගන්න ~
අපේ නෙට් එකේම එල්ලිලා ඉන්න කට්ටියට නැතුවම බැරි බෙහෙතක්,
තම අද ඔයාලට දෙන්න හිතුවේ දන්නවනේ
ඇඩෝබි ෆ්ලෑෂ් Player එක මේක නැතුව ඉතින් නෙට් එක නිකන් තිබ්බත් නැ වගේනේ...
අනික ඔයාලා මේක බාගන්න හැදුවත් ඔන් ලයින් තම ඔක්කොම කරගන්න ඕන..
ඒ ගැන කලබල වෙන්න එපා අද මම දෙන්නේ මේක ඕෆ් ලයින් දාගන්න.ඉතින් අව්ලක් නැනේ..ඔන්න තියනවා.ඔයාලට ඕන විදිහකට බාගන්න පුළුවන්.
~~~~මෙන්න ඔයාලට බාගන්න~~~
Download Flash Player 17 for Internet Explorer Windows EXE installer
Download Flash Player 17 for Firefox based Browsers (Windows EXE installer)
Download Flash Player 17 for Chrome based Browsers (Windows EXE installer)
Download Flash Player 17 stand alone installer for Windows 32-bit
Download Flash Player 17 stand alone installer for Mac 32-bit
Download Flash Player 17 for Chrome based Browsers (Mac OS X DMG installer)
Download Flash Player 17 for Safari and Firefox based Browsers (Mac OS X DMG installer)
එහෙනම් ඉතින් ඔයාලගේ වැඩේ කරගන්න තියෙන්නේ...
හොදද කියල comment කරගන යන්න..අපේ Facebook පිටුවටත් Like එහෙම ගොඩක් වටිනවා.




No comments
ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support