Featured Post

Download IDM 6.41 Build 7 Full Version [32-64 Bit]

     IDM Crack : also known as the internet download manager is the best software, when it comes to increasing download speeds up to 10x, bu...

~Tales from the Borderlands~

අද මම ඔයාලට ගෙනාවේ Tales from the Borderlands කියන  episodic point-and-click graphic adventure comedy video game එක මේක the Borderlands series එකේ කතාව තමා තියෙන්නේ...මේක released උනේ November 2014 අපිට  Microsoft Windows, PlayStation 3, PlayStation 4, Xbox One, Xbox 360, සහ  iPhone කියන  platforms ඔක්කොටම සෙට් කරලා තියෙන්නේ..ලගදීම mobile වලටත් එන කතවක් තමා තියෙන්නේ...මේක  developed කරලා තියෙන්නේ  Telltale Games සමග  Gearbox Software සහ  2K Games.පේන විදිහට හොද ගේමක් වගේ...දැනට මේකේ Episodeස් දෙකක් ඇවිත් තියෙන්නේ...ඒ දෙකම තියනවා.
ඒවගේම මේකේ ratings එහෙමත් ගොඩක් හොද මට්ටමක තියනවා.
9/10·Steam/4/5·Metacritic/4.5/5·Google Play/8/10·GameSpot
පේනවා නේද............?









Graphics අව්ලක්ම නැ පේනවද ?

Tales from the Borderlands Trailer




PC System Requirements
Minimum:
OS: Windows XP Service Pack 3
Processor: Core 2 Duo 2GHz or equivalent
Memory: 3 GB RAM
Graphics: ATI or NVIDIA card w/512 MB RAM
DirectX: Version 9.0c
Hard Drive: 3 GB available space
Sound Card: Direct X 9.0c sound device
Additional Notes: Not Recommended for Intel integrated graphics

Episode 1 "Zer0 Sum" - Included
Episode 2 "Atlas Mugged" - Included

මතක තියාගන්න,
මේ game එක දැනටමත් cracke කරලා තියෙන්නේ  just install and play හොදේ... 

 

කොහොමද ? install කරන්නේ...- open (executable file) ,
- choose location ,
- click install ,
- wait until is done
- play game from desktop shortcut.වැඩේ ලේසිනේද ?



පහල Link එක තියනවා ඕන අයට බාගන්න...
size ; 2.8 GB
 

http://adf.ly/1AWXRH




යන ගමන්ම මේක ගැන මොනවා හරි කියල යන්නත් අමතක කරන්න එපා..ඊලග පොස්ට් එකට ඒවා ගොඩක් වටිනවා.ඒ වගේම මුහුණු පොතටත් Like එකක් දාන්න.



https://www.facebook.com/BlackKingSofta



No comments

ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support