~ දන්න සිංහලෙන්ම Gmail යවමු ~
~ දන්න සිංහලෙන්ම Gmail යවමු ~
අද මම ඔයාලට ගෙනාවේ Gmail වලින් සිංහලෙන්ම mail body එකේ type කරන්න පුළුවන් විදිහක්..මේක ඇත්තටම හොදදෙයක් වෙන්න පුළුවන් දන්නැති අයට..ඔයාලා ගොඩක් කරන්නේ Google ආදාන මෙවලම මගින් type කරලා mail body එකට paste කරන එකනේ ඒ උනාට මේකේ එහෙම දෙයක් නැ.අපි කරන්නේ වෙනදා වගේම සිංග්ලිෂ් වලින් type කරනවා.ඒ උනාට සිංහලෙන් type වෙනවා.මේ වැඩේට කරන්න ඕනා Google ආදාන මෙවලම ඔයාගේ Gmail එකට Add කරගන්න එක,
මුල ඉදලා තේරෙන විදිහට screen shot එක්කම තියනවා.
1.ඔයාගේ mail එකේ දකුණු පැත්තේ තියන settings වලට යන්න
2.language එකට ඉස්සරහින් තියන මම රතුපාට කරලා තියන එක ඔබන්න.
3.දැන් enable input tool කියන එකට ටික් එක දාන්න.
4.එතකොට මේ වගේ box එකක් එනවා..එකට ඔයා සිංහල සහ ඉංග්‍රීසි යන දෙකම දාගන්න.(කැමතිනම් තව භාෂා එකතු කරන්න)
5.දැන් ok කරලා gmail එකේ save changes ඔබා සුරකින්න
6.දැන් ඔයාගේ වැඩේ කරලා ඉවරයි..වැඩේ හරිනම් ඔයාට මේ විදිහට පේනවා..එහෙනම් ටෙස්ට් කරලම බලන්න.
ඔන්න ඔය විදිහට තමා වැඩේ කරන්නේ..ඔයත් මේක කරලා අනිත් අයටත් කියලා දෙන්න.හැමෝටම වටිනා දෙයක්නේ..!!









බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකයටත් එක්කරන්න. මෙන්න අපේ සින්ඩියට පිවිසුම.අපට බ්ලොග් එකේ ලින්ක් එක එවන්න.
ReplyDeletehttp://blogdharshakaya.blogspot.com/
@ Ajith Kumara ඔබට ස්තුති ලබාදුන් තොරතුරට
Delete