Featured Post

Download IDM 6.41 Build 7 Full Version [32-64 Bit]

     IDM Crack : also known as the internet download manager is the best software, when it comes to increasing download speeds up to 10x, bu...

ලංකාවේ පළමු ONLINE Tv Guide එක..


ලංකාවේ පළමු ONLINE Tv Guide එක..
 
 
ඔන්න ඉතින් ටික දවසකට පස්සේ මමත් ආව අපේ කට්ටියට පොඩි news එකකුත් අරගන.ඔයාල දන්නවා ඇතිනේ අපිට ඉස්සර ලංකාවේ රුපවාහිනී නාලිකා වල guide එකක් තිබ්බේ නැ කියලා.ඒ කියන්න එදිනෙදා යන වැඩසටහන් ගැන විස්තර තියන එකක්..ඔන්න මතක හැටියට English මැගසින් වලනම් ගියා.ඔන්න දැන් ඉතින් එකත් හරි.අපේ කට්ටියක් එකතු වෙලා එකටත් වෙබ් site එකක් හදලා..ඔයාල දන්නවද මේක හදපු පළමු මාසෙම කොච්චර කට්ටියක් ඇවිත් තියනවද කියලා..85,000ක් කොහොමද ? සෙල්ලම් නැනේ..මේකේ ප්‍රදාන විදායක තමා සාන් කාලෙඩ් මහත්මිය..මේක ගැන විස්තර මම හොයා ගත්තේනම් news paper එකකින්..එකත් දානම්කො..ඔන්න අහෙනම්.... 
 
 
මෙන්න තියනවා site එකේ Screen ෂොට්ස් ටිකක්..හොදට හදල තියනවා නේද?
 






මෙන්න පත්තරේ තිබ්බ එක..දිනමිණ එකේ තමා තිබ්බේ..
දන්නවනේ ඉතින් ලින්ක් එක මොකක්ද කියල අයේ කියන්න ඕනද ?හා..කමක් නැ අහෙනම් මෙතන ක්ලික් කරලා යන්නකෝ..



http://www.ontv.lk/

හොදද කියල comment එකක් එක්ක FB ලින්ක්  එකට ගිහින් LIKE  එකකුත්  දාගන යන්න හොදේ....

 

https://www.facebook.com/BlackKingSofta


No comments

ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support