Featured Post

Download IDM 6.41 Build 7 Full Version [32-64 Bit]

     IDM Crack : also known as the internet download manager is the best software, when it comes to increasing download speeds up to 10x, bu...

බ්ලොග් පොස්ට් Right Click වලින් ආරක්ෂා කරගන්න...




බ්ලොග් පොස්ට් Right Click වලින් ආරක්ෂා කරගන්න
 
 

ඔන්න ඉතින් අද මම ඔයාලට ගෙනාවේ ඔයාලගේ බ්ලොග් පොස්ට් Right Click වලින් ආරක්ෂා කරගන්න පුළුවන් HTML/JavaScript එකක් දෙන්න...

දන්නවනේ ඉතින් අපි හදන ඒවා අනිත් ය ඒ වගේම දානවා..ඕව ඔහොම තමා...

ඒ උනාට මම කියන්නේ....කොපි කල හැක, සමකල නොහැක...

අන්න ඕක තම ඇත්ත...හා..හා ...පොඩි දෙයක් කරන්න තියෙන්නේ ......වැඩේ කරගන්නකො ...


  • පළමු පියවර :- ඔයාගේ බ්ලොග් එකේ Dashboard එකට ගිහින් layout select කරන්න...

  • දෙවන පියවර:- Add a Gadget කියන එක Click කරන්න...

  • තුන්වන පියවර :- HTML/JavaScript (Add Add third-party functionality or other code to your blog) කියන එක add කරන්න...

  • හතරවන පියවර :- ඒ Box එකට මේ HTML/JavaScript එක Paste කරන්න...නමක් දෙන්න එපා හොදේ....

  • අහෙනම් ඉතින් වැඩේ ඉවර උනා....පහල තියන HTML/JavaScript එක ගන්නකො හොදේ

     

    disable right click

     





හොදද කියල comment එකක් එක්ක FB ලින්ක්  එකට ගිහින් LIKE  එකකුත්  දාගන යන්න හොදේ....


No comments

ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support