Featured Post

Download IDM 6.41 Build 7 Full Version [32-64 Bit]

     IDM Crack : also known as the internet download manager is the best software, when it comes to increasing download speeds up to 10x, bu...

මෙන්න අපේ downloadersz ලාට IDM Portable Edition ෆ්‍රී......


මෙන්න අපේ downloadersz ලාට IDM Portable Edition ෆ්‍රී......
 

ඔයාලට කොහොමද...?  ඉතින් මමනම් ඉතින් හොදින් ඉන්නව කියල හිතාගන ඉන්නවා....කොහොමද ඉතින් මම හොදින් ඉන්නේ මම දැන් දවස් 5කින් විතර පොස්ට් එකක් දැම්මේ නැ..සොරි...හොදේ ...පොඩි වැඩ  වගයක් තිබ්බ ඒක නිසා තමා බැරි උනේ..

ඔන්න ඉතින් ඒවාට හරියන්න මම ඔයාලට ගේනවා නියම Software එකක් මොකක්ද දන්නවද ? මේක portable ගණයට අයත් වෙන එකක් IDM Portable Edition ආහ...කොහොමද ? හොදා නේද ? 

මේකේ මුකුත් Crack කරන්න නැ..අනංමනං msgz එන්නේ නැ...නිකන් සල්ලි දීල ගත්ත වගේ අප්පා...මාර වටිනවා..මේක ගොඩක් කල් මම ගාව තිබ්බ..ළගදි තමා setup folder එක හොයාගන්න හම්බුනේ ඉතින් මම හිතුවා මගේ යාලුවන්ටත් ඕන වේවි කියලා..අපේ කට්ටියට ඉතින් Download කරන්න දන්නෙම නැනේ...නේද..? ඔන්න ඉතින් එකට හොදම බෙහෙත IDM Portable Edition එක ඔයාලට මගෙන් ..........

දැන් ඉතින් ඔක්කොම හරිනේ පහල Link එක තියනවා ඕන අය බාගන්න.... 

 

http://adf.ly/rgpC8


හොදද කියල comment එකක් එක්ක FB ලින්ක්  එකට ගිහින් LIKE  එකකුත්  දාගන යන්න හොදේ....


No comments

ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support